ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් ආදරය දිනාගනිමින් විකාශය වන ටෙලි නාට්‍යකි.ඩාලිංගේ සල්ලි හොරෙන් ගත් යැයි සිතා ටුටු හට පරහ දී පන්නා ගන්නවා.මේ අතර ආණ්‍යාගෙ පියා සහ මව නිවසින් පිටවීමට සුදානමින් සිටිනවා ඔවුන් නැති දවස් කීපයට ආණ්‍යා සරනිගේ නිවසේ සිටින්නද කියා ඔවුන්ගෙන් අසනවා.ඉන්පසු රෙහාන්ගෙන් අසන්නම් කියා ආණ්‍යාගේ පියා එතැනින් පිට වනවා.මේ අතර නැවත වත්සලාගේ දුරකථනය නැවත හොරකම් කිරීමට සුදානම් වනවා.මේ අතර ඩේමියන් බන්ඩා සහ යහළුවන් සොයා අඟුලානට එනවා.ඉන්පසු ඩේමියන් එන අයුරු බන්ඩා දකිනවා.ඉන්පසු එය බන්ටි හට පවසනවා.ඉන්පසු බන්ටි ගොස් ඩේමියන් සමඟ කතා කරනවා.ඉන්පසු ඩේමියන් සමඟ ඇය පාලු නිවසකට යනවා.එතැනට එන බන්ඩා සහ පිරිස ඔහුට පහර දෙනවා.මේ අතර අභි එය වීඩියෝ කරනවා.ඉන්පසු ඔහුට මේ සිදුව ඇති දේ ඩේමියන් නානායක්කාර හට පවසනවා.පසුදින රෙහාන් හමුවීමට රෙක්සි පැමිණෙනවා.

ඉන්පසු සරනිව ඇත්තටම විවාහ කිරීමට රෙක්සි යෝජනා කරනවා.ඉන්පසු බන්ඩා හට ඇමතුමක් ගන්නා රෙක්සි ඔහු හමුවීමට පැමිණෙන ලෙස පවසනවා.මේ අතර බන්ඩා ඩේමියන් හට ඔවුන් වීඩියෝ කල දේ යවනවා.මේ අතර රුක්ෂානා හා වත්සලා නැවත අඟුලානට පැමිණෙනවා.ඉන්පසු සිකුරා හා ඩාලිං හමු වන ඔවුන් දෙදෙනා ලක්ෂ එකහමාරක් දි ඔවුන්ගෙන් සියලු විස්තර ඇසීමට සුදානම් වනවා.මේ අතර ඩේමියන් හට ඇමතු අංකයේ අංකයෙහි අයිතිකරු සිකුරා බව දැනගත් ඩේමියන් ඔහු සොයා පැමිණෙනවා.මේ අතර බන්ඩා වත්සලා හා රුක්ෂානා හට ගල් වලින් පහර දෙනාව.ඉන්පසු එයට වත්සලාගේ ඔළුව තුවාල වනවා.ඉන්පසු ඩේමියන් පැමිණ සිකුරාගෙන් සිදු වූ දේ පවසනවා.ඉන්පසු කිසිවක් නොකිය නිසා ඩේමියන් සමඟ පැමිණි කෙනා සිකුරා හට තුවක්කුවක් පෙන්වා බිය වද්දනවා.මේ අතර රෙක්සි මාටියා හට ආරියසේනගේ අඳුම් අන්දා නන්දසිරි ලෙස රෙහාන්ගේ නිවසට එක්කගෙන ගොස් රෙහාන්ගේ අම්මාට හා නංගි හට අඳුන්වා දෙනවා.වත්සලා හට ඇමතුමක් ගන්නා බන්ඩා ඇගෙන් විස්තර අසනවා.පසුදින බන්ඩා වත්සලා හමුවීමට යනවා.ඔවුන් කතා කරමින් සිටි තැනට රුක්ෂානා ද පැමිණෙනවා.ඉන්පසු රුක්ෂානා ඔහුට කතා කිරීමට සිටින බවත් ඔහුව ගොස් ඇරලවන්නම් යැයි පවසනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *