සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. එළියට වී රෙහානා කවුරුන් හෝ සමඟින් කතා කරමින් සිට දුරකථනය තියනවාත් සමඟම රෙහානාව දැක කොල් එකෙන් කවුරුන් හෝ කෙනෙකු සමඟින් කතා කරමින් රෙහානා ඉස්සරහට පැමිණෙන කාව්‍යා. ඇය තමයි ඊළඟ ගීතය ගායනා කරන්නේ ඉන්නේ කියාත් කියමන් කලින් සිංදු කියු කෙනා නම් මොනවා කියුවාද කියා තෙරෙන්නේ නැති බවත් එය අසා වමනේ යන්නට ඇයට ආ බවත් රෙහානා දෙස හොරහින් බලමින් කාව්‍ය පවසද්දී රෙහානා ඇය දෙස කේන්තියෙන් මඳ වේලාවක් බලා සිටිනවා.

ඉන්පසු කාව්‍යා සමහර අය රයිසින් ස්ටාර්ස් තකරඟයෙ ඇතුලේ සිටිනා සමහර අයව අල්ලාගෙන ඉන්නා බවත්,නැතිනම් මීට කලින්ම ඔවුන් ඉවත් වී ඇති බවත් දුරකථනයෙන් කවුරුන් හෝ කෙනෙකු සමඟින් පවසා ඉන්පසු ඇය පසුව කතා කරන්නම් කියමින් දුරකථන තියනවාත් සමඟම ඇය දෙස බලා සිටි රෙහානාගෙන් ඇය මොනවාද බලා සිටින්නේ කියා විමසද්දී ඇයට ඊළඟ සින්ග් කරන්න යන්නට තිබෙනවා නේද කියාත් ඊට කලින් ප්‍රශ්නයක් ඇති කරගන්නට ඕනද කියාත් රෙහානා අසද්දී දිගින් දිගටම කව්‍යා එකට එක කීමත් සමඟම කෝපයට පත් වු රෙහානා යළිත් ඇය සමඟින් පැටලෙන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *