සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ දෙව්මි ළඟට පැමිණෙන ඇගේ අයියා, ඇයව ඔහු අල්ල ගන්නමයි සිටියේ බවත් දිගටම ඇය ලෙඩ දාගන්නවා නේද කියාත් දෙව්මි විමසද්දී ඇය එම සිද්ධි වලට සම්බන්ධ නැති බවත් අවන්ත උදේනිගේ නිවසට ආවට ඇයට තරන්නට දෙයක් නැති බවත් දෙව්මි පවස්දදී එවා පැත්තකින් දාන්න කියාත් ආනන්ද දෙව්මිගේ දුරකථනයේන් ඇය කතා කල අයගේ සම්පුර්ණ විස්රත සහිත බිලක් අරගෙන කියාත් ඔහු පවසද්දී ඇය අවන්තට කොල්ස් අරගත්තේ නැති බව කියද්දී එය තමයි ප්‍රශ්නේ කියාත් ඇය මයුරටත් කතා කරලා නැ කියා කියද්දී මයුර සමඟින් ඔච්චරටම මොනවා කතා කරන්නද කියාත් මයුර හැමවෙලෙම නිවසට එන බවත් දෙව්මි පවසමින් පොඩි ළමයි වගෙ බිල් චෙක් කරන්නේ පොඩි ළමයින් වගේ බව ඇය පවසනවා. ඉන්පසු ඒවා ඔහු දන්නේ නැති බවත් ඇය තවමත් සිතාගෙන ඉන්නේ අවන්තව බඳින්නද කියා ඔහු විමසද්දී එය එලෙස බවත්ඇය තවමත් ඔහුව බඳින්න හිතාගෙන ඉන්න බවත් දෙව්මි බය නැතුව ඔහු සමඟින් පවසනවා.

උදේනි අවුලක ඉන්නවා කියා දැනුන අක්ෂා ඇය දෙස ටික වේලාවක් බලා සිටිමින් ඇය ඉන්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියාත් ඇය ආ වේලාවේ සිට ඇය දෙස බලා සිටි බවත් ඇය කල්පනා කරන්නේ මොනවා ගැනද කියාත් අක්ෂා විමසද්දී ප්‍රශ්නයක් තිබෙනවා කියාත් නමුත් ඇය සිටින තත්ත්වයත් සමඟ ඇය මේ දේ අක්ෂාට කියන්නේ කොහොමද කියා ඇයට තේරෙන්නේ නැති බව උදේනි කියමින් නමුත් මේ ගැන කියන්න වෙන කවුරුත් නැති බවත් අනුහස්ව මුළු ජිවිත කාලයම බලා ගන්න ඉන්නේ ඇය බවත් කියද්දී එය අසා කලබල වුන අක්ෂා අනුහස්ට තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා ඇයට කියන්න කියා ඉල්ලා සිටිද්දී ඇයට තිබෙන අසනීපය ගැන අනුහස් බොහෝ සේ හිතනවා වැඩි කියාත් රැ මැදදි ඔහු හිනෙන් බය වෙලා කෑගසන බවත් අනුහස්ගේ ලොකු වෙනසක් ඇයට දැනෙන බවත් උදේනි හඬමින් පවසද්දී අක්ෂාටද ඇය කියු දේ දරාගත නොහැකිව ඇය ඇත්තටම ඒ කිසිදෙයක් දැන සිටියේ නැති බවත් ඇයට ඒ වෙනුවෙන් සමාව දෙන්න කියාත් අක්ෂා හඬමින් ඉල්ලා සිටිද්දී ඇය ගැන වැරදියට හිතන්නට එපා කියාත් ඇය අක්ෂාට දොස් කියනවා නොවේ කියාත් උදේනි පවසමින් ඇය කියන්නේ අනුහස් ගැන මේ බලනවාටත් වඩා කල්පනාවෙන් ඉන්න කියා අක්ෂාගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *