සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.පා සලබ අහුලා ගන්නා වීරවර්න එය සත්‍ය හට ගෙනවිත් දෙනවා.ඉන්පසු කෝප වන ඔහු සත්‍යා හට පහර දෙනවා.බාබු හා ශිවා සත්‍යා ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු සත්‍යා ශිවා හට තමාට තාත්තා ගැසු බව පවසනවා.ඉන් පසු ඔවුන කොහේ හෝ යාමට කතා කර ගන්නවා.බාබු හා ශිවා සත්‍යාගේ ගෙදර යනවා.ශිවා සත්‍යාගේ නිවසට ඇතුලු වනවා.ශිවා සත්‍යාගේ අම්මාගේ කාමරයට යනවා.තමා සත්‍යාව ගෙන යාමට ආ බව ඔහු පවසනවා.සත්‍යාව රැගෙන යන ලෙස අම්මාද ශිවාට පවසනවා.තමා ලගඇති සත්‍යාගේ රත්තරං බඩු ශිවා හට අම්මා දෙනවා.නමුත් ශිවා එය නොගන්නවා.සත්‍යාගේ කාමරයට එන මේරි සත්‍යා කාමරයේ නැති බව දකිනවා.ඉන්පසු ඇය එය වීරවර්ණ හට පවසනවා.ඔවුන් සැමතැනම ඇයව සොයනවා.සත්‍යා ශිවාගේ ගෙදරට පැමිනෙනවා.වීරවර්ණ හා පිරිස සත්‍යාව හොයනවා.පසුව ශිවාද නිවසට පැමිනෙනවා.මේ අතර ජේරාඩ් ශිවාගේ නිවසට පැමිනෙනවා.සත්‍යා හා ශිවා සැගව සිටින බව ජේරාඩ්ගේ පිරිස දකිනවා.

ඔවුන් සත්‍යා හා ශිවා පසු පස පන්නනවා.සත්‍යා හා ශිවා කෝච්චියේ නැග පිටව යනවා.බාබු හට ඇමතුමක් ගන්නා ශිවා ඔහුට ඔවුන්ව ගන්න එන බව පවසනවා.ටික වේලාවකට පසු සත්‍යා හා ශිවා බාබු වෙත පැමිනෙනවා.තිදෙනාම බාබුගේ ත්‍රීවිල් එකෙන් පිටව යනවා.ස්ටේශන් එකට ජේරඩ් හා පිරිස පැමිනියද ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වනවා.බාබුගේ දෙමාපියන් බාබු හට ඇමතුමක් ගන්නවා.නමුත් බාබු කතා නොකරනවා.ජේරඩ් හට කතා කරන වීරවර්ණ කෙසේ හෝ සුදු මැණිකේ සොයාගන්නා ලෙස පවසනවා.සත්‍යා ශිවා හා බාබු බාබුගේ යහලුවෙකුගේ වෙඩිමකට එනවා.ජූඩ් හට ඇමතුමක් ගන්නා ඔහුගේ මව නැවත නිවස පැමිනෙන ලෙස පවසනවා.ඉන්පසු තමා සුදු මැණීකේ සොයාගෙන පැමිණෙන බව පවසනවා.පසුදින සත්‍යා හා ශිවා විවාහය පැවති තැනින් පිටව යනවා.යාපනයේ සිටින ශිවාගේ පුංචිගේ නිවසට ඔවුන් පිටව යනවා.මේ අතර ශිවාගේ නිවසට වැල්ලේ සියලු දෙනා පැමිනෙනවා ඔවුන් මාක්ස්ගේ නිවසින් නොයන බව ඔවුන් පවසනවා.සුදු මැණීකේ නොසොයා ගත් ට්කට සීයා ජේරඩ් හට බැන වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *