සතියේ දින වල රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ශිවා බාබු බැලීමට පැමිණෙනවා.ඉන්පසු ඔහුට සත්‍යා ඇමතුමක් ගන්නවා.ඉන්පසු බාබු හට තුවාල බව ශිවා සත්‍යා හට පවසනවා.ඉන්පසු බාබු හට ඇමතුමදෙන්න කියා සත්‍යා බාබු හට කතා කරනවා.ඉන්පසු බාබුට කෙසේදැයි සත්‍යා විමසනවා.තමාට අමාරු බව බාබු පවසනවා.මේ අතර සැම්සන්ගෙන් ගත් වීඩියෝව මෙරිල් ඇමති වීරවර්ණ වෙත යවනවා.ඉන්පසු වීරවර්ණ මෙරිල් ඇමති එවු වීඩියෝව බලනවා.එම වීඩියෝ එක බලා තවත් සිතිය යුතු බව පවසනවා.ඉන්පසු පිරිසක් ඔවුන් සමඟ සිටියද සැම්සන්ගෙන් මුදල් ගෙන ඔවුන්ටද වැඩ කරන බව පවසනවා.ඔවුන් කවුරුන්දැයි දන්නවානම් තමාට කියන ලෙස වීරවර්ණ ජේරාජ් හට පවසනවා.

 

මේ අතර සුදු මැණිකේද දැන් තමාගේ අයිතිවාසිකම් කියාගෙන එන බව පවසා වීරවර්ණ කෝපයෙන් කෑ ගසනවා.ජේරාජ් හට ඇය ගැන අවදානයෙන් සිටින ලෙස වීරවර්න පවසනවා.මේ අතර බාබු හට යෙනුකි ඇමතුමක් ගන්නවා.ඉන්පසු යෙනුකි බාබු හට බැන වදිනවා.එය අසා සිටින සත්‍යා දුරකථනය විසන්ධි කල වට යෙනුකි බාබු හට ආදරය කිරීමට පටන්ගත්තාද කියා විමසනවා.කිසිවක් නොකියා යෙනුකි එතැනින් පිටවනවා.ඉන්පසු ශිවා හට ඇමතුමක් ගන්නා බාබු තමාට යෙනුකි කතා කල බවත් පවසනවා.තමා කැතරින්ගේ නිවසට පැමිණි බවත් කැතරින් බැලීමට මනමාලයා ආ බවත් ශිවා බාබු හට පවසනවා.කැතරින් තමා බැලීමට ආ මනමාලයා සමඟ ශිවා සිටින තැනට යනවා.පොඩි කාලයේ සිට අපි දෙදෙනා එකට පොඩි කාලයේ සිට එකට සිටි බව පවත් තමා ආදරය කරන්නේ ශිවාට බව කැතරින් පවසනවා.

 

කෝප වන මනමාලයා හා පවුලේ අය කැතරින් ට හා පවුලේ අයට බැන එතැනින් පිටව යනවා.නැවත කිසි දිනක ඇයට විවාහ වීමට අයෙක් නොසොයන බව පවසා කැතරින්ගේ මව එතැනින් පිටව යනවා.බාබු බැලීමට යෙනුකි පැමිණෙනවා.ඉන්පසු බාබු තමා හට ඉතාම අමාරු බව පවසමින් යෙනුකි වෙතපැමි‍ණෙනවා.කෝපයෙන් යෙනුකි බාබු වෙත බැන වදිනවා.තමාව බැලීමට පැමිණියාට යෙනුකි හට බාබු ස්තූතිවන්ත වන බව පවසනවා.මේ අතර රයිනි හට ඇමතුමක් ගන්නා මෙරිල් ඇමති ළඟ වැඩ කරන බඩී ඇමතිතුමා ඇයට ලක්ෂ 25ක් සුදානම්කරගෙන සිටින බවත් පසුගිය දේවල් අමතක කරන එවුන් සමඟ එකතු වන ලෙසත් රයිනි හට පවසනවා.ටික වේලාවකින් නැවත බඩී හට ඇමතුමක් ගන්නම් කියා රයිනි දුරකථනය විසන්ධි කරනවා.එම විස්තරය රයිනි ත ම යහළුවා හට පවසනවා.ඉන්පසු ඇයද එම මුදල් ගන්නා ලෙස රයිනි හට පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *