සතියේ දිනවල රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය මේ දින වල ගලා යන්නේ මෙසේයි.පාසලේ සියලු ළමුන්ගේ මැදිහත් වීමෙන් සාහිත්‍ය සංගමය සියලු දෙනා සිනා සයුරේ ගිල්වමින් සාර්ථකව සිදු කළා.පසුදින චින් පාරේ එන විට සාරංග මුණගැසෙනවා.ඔවුන්ගේ කතාව අතරතුර හංසි හට බනින්නට එපා කියා හංසිගේ අයියා හට කියන ලෙස ඇය පවසනවා.සුද්දි සමඟ කතා කරමින් සිටින සීතාටීච හට ඇය පාසලේ ගැහැණු ළමුන් හට බැන වැදුනු අයුරු මතක් වෙනවා.පුර්ණ හා චලෝ කතා කරමින් සිටිනවා.මේ අතර පංති ඉවර වී පැමිණෙන චින් වෙත නැවත සාරංග පැමිණෙනනවා.චලෝ කොහේද කියාත් ඔවුන් තරඟයට යනවාද කියාත් විමසනවා.උදව්වක් උවමනානම් ඔහුට කියන ලෙස සාරංග චින් හට පවසනවා.ජාලිය ජුවා සමඟ ඔහු කැමැත්තෙන් සිටි ගැහැණු ළමයා බැලීමට යනවා.ඉන්පසු ඇය පිරිමි ළමයෙකු සමඟ බසයෙන් බැස එන අයරු ඔවුන් දකිනවා.ඉන්පසු ජාලිය ඉතාමත් දුකින් එතැනින් පිටව යනවා.

ජාලිය හට සිදුව ඇති දේ ගැන පුර්ණ හා යහළුවන් කතා කරමින් සිටිනවා.මේ අතර කබලේ මුදලාලිගේ දුව ගමට ඒමට සුදානම් වනාවා.පළාත් තරඟ ජයග්‍රහණය කල නිසා පුර්ණ චලෝ හට ඔහු අතින්ම සෑදු සිහිවටනයක් දෙනාවා.යමුනා ටීච හා නිශ්ශංක සර් ළමුන්ව තරඟ වලට මෙන්ම විභාගයටද සුදානම් කිරීමට සුදානම් වනවා.සාරංග පාරේ සිටින විට සුද්දිව හමුවනවා.තරඟය ගැන විස්තර සාරංග සුද්දිගෙන් විමසනවා.මේ අතර පාසලේ පිරිමි ළමුන් කදවුර සඳහා පිටත්ව යනවා.දුනුමෑව පාසලට අළුතින් පිරිමි ළමයෙකු පැමිණෙනවා.පුහුණුවීම වලට ක්‍රිඩා භාන්ඩ සොයන විට ක්‍රිඩා කාමරයේ ඇති භාණ්ඩ නැති බව ගැහැණු ළමුන් යමුනා මිස් හට පවසනවා.මේ අතර පුර්ණගේ මවට පපුවේ අමාරුවක් සැදෙනවා.ගැහැනු ළමුන්ගේ ක්‍රිඩා භාණ්ඩ නැතිවීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමා ඔවුන් සමඟ කතා කරනවා.පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා ඒමට විදුහල්පතිතුමා පොලිසියට යනවා.කදවුරට යන ජාලිය හට අමාරු වනවා.ඉන්පසු ඔහු බිම වාඩි වනවා.

එතැනට පැමිණෙන නිශ්ශංක සර් ඔහුව දොස්තර කෙනෙකුට පෙන්වීමට එක්කගෙන යනවා.සාරංගගේ මව හට සාරංගගේ ඇඳ යට තිබු පාපන්දුව හමු වනවා.පාරේ එන හංසි හමුවන ඇගේ අයියා හට පාසලේ ක්‍රිඩා කාමරය කඩා භාණ්ඩ සොරකම් කල දේට ඔහුද සම්බන්ධ බව පවසා හංසි ඔහුට බැන වදිනවා.රාත්‍රියේදි නිවසට පැමිණෙන සාරංගගෙන් පාසලේ බෝලය තිබෙන්නේ ඇයිදැයි වි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *