හිරු නාලිකාවෙ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් ගලාගෙන යන්නකි.සත්ත්‍යාගේ කැම්පස් එකේ ෂෝ එක බැලීමට ශිවා හා බාබු ඇඳගෙන යාමට ඇඳුම් ගැනීමට කඩයට යනවා.ඔවුන් එතැන සිටිනවා දුටු ජුඩ් එතැනට පැමිණෙනවා.එතැනට පැමිනෙන ඔහු බාබු හා ශිවා හට විවිධ දේ පවසා එතැනින් පිට වනවා.රාත්‍රියේදි සත්‍යා ආරාධනා පත්‍ර ලියමින් සිටිනවා.ඉන්පසු ඇයගේ කාමරයට ජූඩ් පැමිණෙනවා.ඉන්පසු ඔහු බලෙන් සත්‍යගෙන් අයදුම්පතක් ගන්නවා.මේ අතර සත්‍යා තාත්තා හට අම්මාද ෂෝ එක බැලීමට එක්කගෙන ඒමට අවසර ඉල්ලනවා.පසුදින සත්‍යාගේ බසය ගෙන යාමට වීරවර්ණ පැමිණෙනවා.ඉන්පසු තෝමස් එය ශිවා හට දන්නවා.මේ අතර ශිවා හා බාබු ෂෝ එක බැලීමට යාමට සුදානම් වනවා.සුදානම් වී බාබු අම්මා සිටින කඩයට එනවා.එහි කැතරින් ද සිටිනවා.ඉන්පසු ඇය මොවුන් යන්නේ සත්‍යාගේ ෂෝ එක බැලීමට කියා බැන වදිනවා.පසුදින සත්‍යා තමාගේ අම්මාගේ සුදානම් කරනවා.

බාබු ශිවාද එක්කගෙන යාමට නිවසට පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම සත්‍යාගේ ෂෝ එක බැලීමට යනවා.මේ අතර සත්‍යා ගේ කැම්පස් එකට එන ගේට්ටුව අසල ජුඩ් පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන බාබු හා ශිවාව දකිනවා. ඉන්පසු ශිවා හට ලැබුනු ආරාධනා පත්‍ර පෙන්වා ඇතුළට යනවා.ශිවා හා බාබු පැමිණ සිටින අයුරු ජේරාජ් දකිනවා.සත්‍යාගේ නර්තනයෙන් පසු සන්තුෂ් සත්‍යා සොයා පැමිනෙනවා.මේ අතර ජුඩ් බාබු හට කණට ගහනවා.ඉන්පසු කෝප වන ශිවා ජූඩ් සොයා යනවා.ඉන්පසු ඔවුන් එන අයුරු දකින වර්ණකුලසූරිය ශිවා හට කතා කර ඔවුන් කරන දේ විමසනවා.මේ අතර රාත්‍රියේදි වීරවර්ණ ජේරාජ් සමඟ ශිවා හා බාබු හමුවු බව පවසනවා.කිසියම් ප්‍රශ්ණයක් ඇති බව ජේරාජ් හට වර්ණකුලසූරිය පවසනවා.පසුදින පල්ලියට පැමිණෙන සත්‍යා සිස්ටර් සමඟ තමා හට ඇති ප්‍රශ්න පවසනවා.ඉන්පසු ඔවුන් සිටි තැනට සන්තුෂ් පැමිණෙනවා.ඉන්පසු තමා තාත්තා හට පැවසු බවත් ඇය සමඟ කෝපි එකක් බීමට යනබව පවසනවා.ඉන්පසු යෙනුකි සත්‍යා හා සන්තුෂ් කැතරින් වැඩකරන හෝටලයට පැමිණෙනවා.ඉන්පසු ඇය එය දකිනවා.ඔවුන් කතා කරමින් සිටින අයුරු කැතරින් පින්තූරයක් ගෙන ශිවා හට යවනවා.එතැනට එන කැතරින් හට ඔවුන් ශිවා ගැන කතා කරමින් සිටින දේ ඇසෙනවා.ඉන්පසු ඇය හමුවීමට යෙනුකි එතැනින් පිට වනවා.

ඉන්පසු කැතරින් වෙත යන යෙනුකි මෙය ශිවා හට නොකියන ලෙස පවසා බැන වදිනවා.නමුත් එයට බිය නොවන කැතරින්ද යෙනුකි හට බැන වදිනවා.කැතරින් හට ඇමතුක් ගන්නා ශිවා ඇයගෙන් සියලු විස්තර පවසනවා.ඉන්පසු එය අහන ශිවා කෝප වනවා.නිවසට පැමිණෙන සත්‍යා ශිවා හට ඇමතුමක් ගන්නවා.කෝපයෙන් සිටින ශිවා නැවත ඇයට තමා වෙත ඇමතුමක් නොගන්නා ලෙස පවසා ඇමතුම විසන්ධි කරනවා.රාත්‍රියේදිත් ශිවා හට ඇමතුමක් ගන්නා සත්‍යා ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බව දැනගන්නවා.ඉන්පසු ඇය බාබු හට ඇමතුක්ගෙන ශිවා ගැන අහනවා.ඉන්පසු සිදු වූ දේ බාබු පවසනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *