සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් අතර ජනප්‍රිය ටෙලි කතාවක් ලෙස පත්වී හමාරය.අභි බානු හා ජුඩා පාරේ සිංදු කියමින් සිටින තැනට ජේරාඩ් පැමිණෙනවා.ඉන්පසු ඔහු ආණ්‍යා හට එය පවසනවා.මෙය දැනගත් පසු ආණ්‍යා එතැනට පැමිණෙනවා.ඇය පැමිණි පසු ඇය ඔවුන් සමඟ සිංදුවක් කියනවා.එතැනට පැමිණෙන ජේරාඩ් ඔවුන් කෑ ගහනවා.කෝප වන ජූඩ් ජේරාඩ් හට පහර දෙනවා.මේ අතර රුක්ෂානා හා වත්සලා හමුවීමට බන්ඩා පැමිණෙනවා.ඉන්පසු ඔහු හට ඔවුන් සියලු දේ පවසා ඔවුන්ගේ වැඩේට උදව් කරන ලෙස කියනවා.බන්ඩා සිටින තැන වත්සලා උදාරි හට ඇමතුමක් ගෙන අරවින්දි හා කතාකරනවා.ඉන්පසු ඔවුන් මුණගැසී කතා කිරීමට දා ගන්නවා.ඔවුන් සමඟ යාමට බන්ඩා හටද කතා කරනවා.ආණ්‍යා සමඟ කතා කරමින් ඇයගේ නිවසේ ජේරාඩ් සිටිනවා.එතැනට පැමිණෙන ආණ්‍යාගේ තාත්තා පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින අයුරු දුටු ඔහු ජේරාඩ් හට පවසනවා.අරවින්දි හා උදාරි වත්සලා හා රුක්ෂානා හමුවීමට පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින අයුරු බන්ඩා සැඟවී අසා සිටිනවා.

බන්ඩා ඒ අතර අරවින්දිගේ දුරකථනය සොරාගන්නවා.අරවින්දිගේ දුරකථනය ගන්නා බන්ඩා ජේරාඩ්ගේ නම්බරය ගන්නවා.ඉන්පසු බන්ටි ලවා අරවින්දි ලෙස නානායක්කාර හට ඇමතුමක් ගැනීමට ගන්නවා.පසුදින නානායක්කාර හට ඇමතුමක් ගන්නවා.බානු ආණ්‍යා සමඟ ගිටාර් එකක් ගැනීමට යනවා.ඉන්පසු දෙදෙනාම කෝපි බීමට කඩයකට යනවා.අරවින්දි ජේරාඩ් හමුවීමට පැමිණෙනවා.ඉන්පසු නානායක්කාර ගැන විමසනවා.බෑන්ඩ් එක පුහුණු වීම්කරන තැනට ආණ්‍යා පැමිණෙනවා.එය දකින අභි ඉන්පසු බන්ටිව එතැනින් පිට කරනවා.වත්සලා හා රුක්ෂානාගේ විස්තරය ගැන රෙක්සි හට පවසනවා.සියලු දේ රෙක්සි රෙහාන් හට පවසනවා.ආණ්‍යාගේ අම්මා හා තාත්තා පිටරට යාමට සුදානම් වනවා.රෙහාන් අම්මා හා නංගි දඹදිව යැවීමට සුදානම් වනවා.ඉන්පසු බන්ටි හට කතා කර ඔහුගේ නිවසේ නතරවීමට එන ලෙස පවසනවා.නානායක්කාරගේ නිවසට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු අරවින්දිගේ දුරකථනය ගැන විමසනවා.කිසිදු වරදක් ඔහු නොකල බව පවසනවා.අරවින්දි හා උදාරි හට ඔවුන් සිදු කල දේ ගැන විමසනවා.ඉන්පසු ඔවුන් කිසිදු දෙයක් නොකල බව කියනවා.බන්ඩා හා බන්ටි රෙහාන්ගේ නිවසට යාමට සුදානම් වී පාරට පැමිණෙනවා.එවිට බන්ටිගේ තාත්තා ඇයව දැක එතැනට දිව එනවා.ඉන්පසු බන්ටි එතැනින් දිව යනවා.

මේ අතර ඩේමියන් හමුවීමට ඩාලිං හා සිකුරා පැමිණෙනවා.ඔවුන් ඩේමියන් ළඟ ඇති වීඩියෝව බැලීමට උවමනා බව පවසනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා එහි සිටින්නේ කවුරුන්ද කියා විමසනවා.අරවින්දි කෝපයෙන් රුක්ෂානා හට ඇමතුමක්ගෙන රෙහාන් ඔවුන් කතා කරමින් සිටි දේ දන්නේ කෙසේද කියා විමසනවා.මේ අතර ආණ්‍යාගේ නිවසට ජේරාඩ් පැමිණෙනවා.බානු අභි හා ජුඩ් පැමිණෙන විට ඔවුන්ගේ නිවසට සිකුරා පැමිණෙනවා.ඉන්පසු ඔවුන් සිදුව ඇති දේ ඔවු පවසනවා.කෝප වන ජුඩ් සිකුරා හට ගහනවා.රෙහාන්ගේ නිවසට පැමිණෙන බන්ටි නිවස පුරා යමින් සියලු දේ බලනවා.සිදු වූ දේ බානු බන්ඩා හට කතා කර පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *