ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන යනවා.චන්දන හට කතා කරන ආශා සුලලිත කුඩු ගෙන ඒමට නොගිහින් ඇති බව පවසා බැන වදිනවා.පසුදින සුලලිත හමු වීමට හංසි පැමිණෙනවා.ඉන්පසු සුලලිත හට නැවතීමට තැනක් සොයාගත යුතු බව පවසනවා.ඉන්පසු සියලු විස්තර හංසි හට පවසනවා.කෙසේ හෝ සුලලිතව මේ දේවල් වලින් බේරාගන්නා බව හංසි ඔහුට පවසනවා.මේ අතර රංජිත් හංසිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු සන්ද්‍යා මේ දේවල් වලින් අයින් විය යුතු බව පවසනවා.නිවසට පැමිණෙන හංසිගෙන් අම්මා විස්තර අහනවා.සුලලිත හොද කෙනෙක් බව හංසි අම්මා හට පවසා නිසි දිනක සුලලිත අත්නොහරින බව පවසනවා.මේ අතර ආශා මිස් සුලලිත හට වෙනත් තැනකට යන ලෙස පවසනවා.ඉන්පසු සුලලිත නිවසින් පිට වනවා.

මේ අතර රසික හට වෙඩි තැබීමට චන්දන හා තවත් අයෙක් පැමි‍ණෙනවා.ඉන්පසු ප්‍රියන්වදාගේ සැලෝන් එක ලඟට යන රසිකව හා ප්‍රියන්වදාව චන්දන දකිනවා.නමුත් චන්දන හට ඔවුන්ට වෙඩි තැබීමට නොහැකි වනවා.මේ අතර සුලලිත හංසිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු සන්ද්‍යා හට සුලලිත සියලු දේ පවසනවා.මේ අතර ඔවුන් කතා කරමින් සිටින අයුරු රංජිත්ගේ ගෝලයෙකු යවා පින්තූර ගන්නවා.පසුදින චන්දන ප්‍රියන්වදා හමුවීමට පැමිණෙනවා.ඉන්පසු ප්‍රියන්වදා චන්දන හට බැන වදිනවා.ඉන්පසු පසුදින ආශා මිස්ගේ නිවසට නොයන ලෙස පවසනවා.ප්‍රියන්වදා හට එහි අනතුරක් ඇති බව චන්දන පවසා එතැනින් පිට වනවා.ආශා මිස්ගේ නිවසේ වලක් කපමින් සිටි ටිකිරා හට වලක් කපන විට ආශා සැඟවූ මුදල් හමු වනවා.ඉන්පසු ඒ ටිකගෙන ටිකිරා සුලලිත වෙත යනවා.මේ අතර අජිත් හා කුමාර සැලෝන් එකේ වැඩට ආශාගේ නිවසට යනවා.මේ අතර ආශා හට අජි හිතා මතා ඇයව මැරීමට හුමාලය හට වස දමා ඇයට අල්ලනවා.ඉන්පසු ආශා සිහි නැතිව එතැන ඇඳ වැටෙනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *