ලොකු පොඩි කාගේත් ආදර දිනා ඇති ටීච අම්මා නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30 ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය
වනවා.උදෑසන නුවංග හා ලොකු සර් පාසල අසලට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා එන අයුරු උපුල් සර් දකිනවා.ඔවුන් අසලට
පැමිණෙන උපුල් සර් කාරණාව විමසනවා.ඉන්පසු ඔවුන් විස්තර කතා කර එතැනින් පිටව යනවා.පාරේ යන විට උපුල් සර් හටබීමත්ව
සිටින රංජි හට සයොනාරා ටීච පොඩි දුව හට නැටුම් උගන්වා පිටරටට විකිණීමට හදන බව පවසනවා.මේ අතර විදුහල්පතිතුමා
පරික්ෂණයක් සඳහා ගොස් නිවසට පැමිණෙනවා.ඔවුන් තමා රස්තියාදු කරවීමට කල දෙයක් බව කියනවා.සයොනාරා ටීච පාරේ එන
විට නුවංග එතැනට පැමිණෙනවා.ඇයගේ කෑම එක අමතක වී ඇති නිසා එය දීමට ආ බව කියනවා.

 

ඔවුන් කතා කරමින් සිටින තැනට අරුෂ් පැමිණෙනවා.ඉන්පසු කෝප වන අරුෂ් නුවංග හට පහර දී සයොනාරා ටීච හට පහර දී ඇයව
කාර් එකේ දමාගෙන යනවා.ඉක්මනින් ලොකු සර්ගේ නිවසට එන නුවංග සිදු වූ දේ පවසනවා.ඉන්පසු එතැනට පැමිණෙන මහේෂ් එය
අසා සිටිනවා.ඉන්පසු කාර් එකේ දමාගත් අරුෂ් නැවත කාර් එකෙන් බැස යන ලෙස සයොනාරා හට කියනවා.ඉන්පසු ඇය කාර්
එකෙන් බැස යනවා.සයොනාරා ටීච නොමැති නිසා දරුවන් බලා සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන උපුල් සර් දුරකථනයෙන්
සිංදුවක් දමා නටනවා.අරුෂ් තනිව පාරේ සිටින විට මහේෂ් පැමිණෙනවා.නුවංග හා සයොනාරා ටීච අතර සම්බන්ධයක් ඇති බවත්
එය අල්ලා ගැනීමට ඔහු උදව්කරන්නම් කියා පවසනවා.ඉන්පසු අරුෂ් හට නැවතීමට තැනක් මහෙෂ් සොයා දෙනවා.සයොනාරා තමා
නැවත අරුෂ් ගැන සිතන එන නවත්වන බවත් ඔහු හා නැවත කිසිදු සම්බන්ධකමක් නැති බවත් ලොකු සර්ගේ බිරිඳ සමඟ
පවසනවා.මේ අතර පොඩි හාමුදුරුවන් විදුහල්පතිතුමාගේ නිවසට පැමිණෙනවා.

ඉන්පසු ටීච සොයා බීමත් දෙදෙනෙක් පැමිණ ටීච නිවසින් ඇඳ දමනවා.ඉන්පසු එයට මැදිහත් වන පොඩි හාමුදුරුවන් ටීවච හට පහර
දීමට යාම වලක්වනවා….පසුදින නුවංග හා සයොනාරා ටීච පාරේ මුණගැසි කතා බහ කරමින් සිටිනවා.ඉන්පසු එතැනට මහේෂ් අරුෂ්
කැටුව එනවා.ඉන්පසු අරුෂ් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගන්නවා.මේ අතර බන්ටි හට මනමාලියක් බැලීමට යාමට බන්ටිගේ
අම්මා හා අක්කා සමඟ ඔහු යනවා.මේ අතර අරුෂ් විදුහල්පතිතුමාගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහු තමා හට සයොනාරා ගැසු
බව පවසනවා. ඉන්පසු එය තමා පිලිගන්නේ නැති බව ලොකු සර්ගේ බිරිඳ පවසනවා.

One Reply to “අරුෂ්ගේ බොරු රඟපෑමට විදුහල්පතිතුමා හසුවේවිද”

  1. විදුහල්පති රගපාන්නෙ මෝඩයෙක් වගෙයි නැත්නම් වැඩ තහනම් කිරීමට විරුද්ධව අභියාචනා කිරීමට හෝ ඔම්බුස්ඩ්ම්න් වෙත අභියාචනා කරන්න තිබුනා ඒ නිසා අරූස්ගෙ රැගීමට අසුවෙන්න සුලු ඉඩක් තියෙනවා කොහොම වුනත් අරූස් ඔහුගේ පියාත් උපුල් තෝරදෙනිය හා ග්‍රාම නිළධාරි සියලු දෙනාම වැරදි කරුවන් වෙන ආකාරයට කථාව දිග හැරෙන්නේ නම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *