සතියේ දිනවල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල ජනප්‍රිය ටෙලි නාට්‍යකි.චිරාත් හන්ඩේ මුණ
ගැසීමට නිවසට පැමිණෙනවා.ඉන්පසු හන්ඩේගේ නිවසේ සේරා වැඩ කරමින් සිටිනවා.ඉන්පසු රුමාගේ නම ඇසුනු විට සේරා
කලබල වනවා.ඉන්පසු හන්ඩේ සේරා හට එතැනින් පිට වන ලෙස කියනවා.මේ අතර හන්ඩේ හට චිරාත් කුරායිව විශ්වාස නොකරන
බව කියනවා.නමුත් හන්ඩේ චිරාත් හට රුමා එපා කරවීමට ඇය ගැන සැක සිතෙන දේ පවසනවා.පසුව චිරාත් කුරායිගේ නිවසට
පැමිණෙනවා.ඉන්පසු එහිදි කුරායි රුමාඉතා හොඳ අයෙක් බවත් ඇය ඔහුට ආදරේ බවත් පවසනවා.

ඉන්පසු රුමා චිරාත් හට පණිවිඩයක් යවනවා තමා හට ඔහු තේරුම් ගැනීමට නොහැකි වූ බව පවසා.රුමාගේ කාමරයට එන සේරා
ඇය ප්‍රශ්ණයකද කියා විමසනවා.එසේ කිසිවක් නෑ කියා රුමා පවසනවා.රුමා හට ඇමතුමක් ගන්නා චිරාත් ඔහු ඇය බැලීමට
ඇවිත්සිටින බවත් ඇයට ඔහු හමුවීමට පැමිණෙන බවත් පවසනවා.ඉන්පසු ඇය නිවසින් පිටතට පැමිණෙනවා.තිබු ප්‍රශ්ණ ඉවර බවත්
ඔහු ඇයට ආදරේ බවත් පවසනවා.ඉන්පසු ඔහු එතැනින් පිටව යනවා.පසුදින උදෑසන රුමා කැම්පස් යාමට සුදානම් වනවා.ඉන්පසු
සේරා ඇයට මෙහෙමට් හට අළුතින් රස්සාවක් හමුවී ඇති බව කියනවා.මේ අතර ගුම්සේ තමාගේ දරුවා නැති කිරීමට තීරණය
කරනවා.ඉන්පසු ඇය රොහල් ගත වනවා.ඉන්පසු රුමා හා කුරායිද රෝහලට පැමිණෙනවා.ගුම්සේ හට රුමාගේ නිවසේ නතරවීමට
උවමනා බව කියනවා.ඉන්පසු කුරායි තමන්ගේ නිවසේ දෙදෙනාම නතර වෙන බව පවසනවා.නිවසට පැමිණෙන රුමා අම්මාගේ හා
තාත්තාගේ අවසරය ඇතිව කුරායිගේ නිවසට ඒමට සුදානම් වනවා.කුරායිගේ නිවසට හන්ඩේ පැමිණෙනවා.

ඉන්පසු කුරායි රුමා හා ඇමතුමක සිටින බව දකිනවා.ඉන්පසු රුමා නිවසින් පැමිනෙන විට තමාගේ පොත දමා එන නිසා එය රැගෙන
අම්මා ඇය පිටුපසින් එනවා.රුමා කුරායි සමඟ කාර් එකක නැග යන බව සේරා දකිනවා.මේ අතර හන්ඩේ ඇගේ යහළුවෙක් හට
කුමක් හෝ දෙයක් කිරීමට මුදල් ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *