ස්වර්ණවාහිනි නාලිකාවේ පාර දිගේ ටෙලි නාට්‍ය සතියේ සෑම දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.රෙහාන්ගේ අම්මා ආරියසේන හට
බැන වැදුනු නිසා ආරියසේන නිවසින් යන බව පවසා නිවසින් පිට වනවා.ඉන්පසු ඔහු ගේට්ටුව අසලට එන විට ආණ්‍යා
පැමිණෙනවා.ඉන්පසු සරනි නිවසේ සිටිනවාද කියා විමසනවා.ඉන්පසු සරනි නිවසින් පිටව ඇති බව පවසනවා ඉන්පසු කලබල වන
ආරියසේන නැවත නිවසට පැමිණ රෙහාන් නිවසට ආ විට ඔහු යන බව පවසනවා.මේ අතර වත්සලා තමා හට සිදු වූ දේ පොලිසියට
පැමිණ කියනවා.ඉන්පසු ඇය පොලිසියේ සිට නානායක්කාර හට ඇමතුමක් ගන්නවා.තමා හට දුන් ලක්ෂ 2 නැවත ඔහුට දීමට
උවමනා බව පවසනවා.එය ගැනීමට එන බව නානායක්කාර පවසනවා.

නිවසට පැමිණෙන රෙහාන් හට ආරියසේන සිදු වූ සියලු දේ පවසා ඔහු හට ගමට යාමට උවමනා බව පවසනවා.ඉන්පසු ආරියසේන
හට කැමැත්තක් කිරීමට හැකි බවත් නැවත ඔහුට උවමනා වූ වේලාවක එන්න කියා පවසනවා.ඩාලිංගේ කීමට සිකුරා බන්ඩා සමඟ
එකතු වී පාටි එකක් දානවා.ආරියසේන නිවසින් පිටව යනවා.ඉන්පසු කෝප වන රෙහාන් අම්මා හට කතා කර බැන වදිනවා.පසුදින
උදෑසන රෙහාන්ගේ අම්මා සහ නංගි ටික දිනකට නැවතීමට රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු කෝප වන රෙහාන් අම්මා හා
නංගි හට තමා නිවසට නැවත පැමිණෙන විට ඔවුන් හට නිවසින් ගොස් සිටින ලෙස පවසනවා.බන්ටිගේ නිවසට ටුටු
පැමිණෙනවා.ඉන්පසු ඇය බන්ටිගේ අම්මා හා තාත්තා හට සරනි විවාහ වී ඇති කෙනෙක් සමඟ විවාහ වී ඇති බව පවසනවා.බන්ටි හා
යහළුවන් සිටින තැනට බන්ටිගේ පියා පැමිණෙනවා.ඉන්පසු බන්ටි හට බැන අළුවිහාරේ කව්ද කියා අසනවා.

ඉන්පසු කෝප වන බන්ඩා ඩාලිංගේනිවසට යනවා.ඉන්පසු ටුටු හට බැන වදිනවා.ඉන්පසු සියලු විස්තර ඩාලිං හට පවසනවා.මේ අතර
නානායක්කාර හා ඩේමියන් වත්සලා හමුවීමට යනවා.ඉන්පසු එතැනට පැමිණෙන පොලිසිය පැමිණෙනවා.එය දකින ඩේමියන්
එතැනින් පිටව යනවා.ඉන්පසු නානායක්කාර පොලිසියට රැගෙන යනවා.මේ අතර රෙහාන්ගේ බොස් තමා හට ගැහැණු කෙනෙක්
ඔහුට කතා කර රෙහාන්ගේ විවාහ බොරු එකක් බව කියු බව කියනවා.එය තමා සොයා බලන්නම් කියා පවසනවා.මේ අතර බන්ටිගේ
තාත්තා පොලිසියට ගොස් මේ බව කියන බව පවසා පිටව යනවා.එය බන්ටි නැවත්වීමට හැදුවද එය කිරීමට නොහැකි වනවා.

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *