ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය මේ දින වල ඉතාම ජනප්‍රියත්වයේ පවතින ටෙලි නාට්‍යකි.ආශාගේ කුඩු දමා ආ පෙට්ටිය රංජි විසින් සොරකම් කරනවා.නිවසට ගෙනැවිත් බලන විට එය මාළු බව ආශා දැනගන්නවා.ඉන්පසු කෝප වන ආශා චන්දන හා සුලලිත හට බනිනවා.ඉන්පසු දෙදෙනාම නිවසින් පිට වනවා.සුලලිතහට හංසි ඇමතුමක් ගන්නවා.ඇයගේ යහළුවෙක් වන අමායා හට කාර් එකක් බැලීමට උවමනා බව පවසා කාර් සේල් එකට පැමිණෙනවා.ඔවුන් සිටින තැනට චන්දන හා සුලලිත පැමිනෙනනවා.එදින කාර් එක වසා ඇති බවත් බොරු පවසා දෙදෙනාම පිටව යනවා.

රාත්‍රියෙදී බීමතින් සුලලිත හා චන්දන පැමිණෙනවා.ඔවුන් දෙදෙනාමට බනින ආශා එතැනින් පිටව යනවා.මේ අතර අජිත් හට ගාමිණි එදින සැලෝන් එකට යාමටඑපා යැයි පවසනවා.එදින නැවතී ඔහු හට Full Body Massage එකක් දමන ලෙස පවසනවා.ඉන්පසු ඔහු එතැනින් ගිය විට අජිත් කුමාර සමඟ ඔහුට බැන වදිනවා.පසුදින උදෑසන අමායා හංසිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු චන්දන හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇයට චන්දන හමුවීමට උවමනා බව පවසනවා.ඇය පවසන තැනකට ඔහු එන්නම් කියා කියනවා.මේ අතර රංජි ආශා මිස්ගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහු ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුළු වනවා.

ආශා එතැනට පැමිණෙනවා.ආශා හට මුදල් ලබා දී ඔවුන් ඇයට බැන වැදි එතැනින් පිටව යනවා.මේ අතර හංසි අම්මා හට කෙවින් ගැන පවසනවා.ඉන්පසු කෙවින් හට දිනයක් දමාගෙන පැමිණෙන බව පවසනවා.මේ අතර ආශා හට සන්ද්‍යා කතාකරනවා.සන්ද්‍යා සිටින්නේ කුඩු බිස්නස් වලින් බව දන්නා බවත් ආශා ඇයට පවසනවා.චන්දන නිවසට පැමිණෙන විට ටිකිරා ඔහුට කවුරුන් හෝ අයෙක් කතා කල බවත් ආශා මිස් කේන්තියෙන් සිටින බවත් පවසනවා.සිදු වූ සියලු විස්තර ආශා මිස් චන්දන හට පවසනවා.චන්දන පාරේ කාර් එක නවත්වාගෙන සිටින තැනට අමායා පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම එතැනින් පිටව යනවා.

මේ අතර අමායා හට චන්දනගේ නිවසේ අය කැමති වේවිද කියා අසනවා.එහිදි ඇය චන්දන හට කැමති බව පවසනවා.මේ අතර ගාමිණි සැඟවී සිටි බෝඩිමට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් එතැනින් පිටව යනවා.රාත්‍රියේදි ආශා මිස් වෙත පැමිණෙන සුලලිත හට ද දැන් හංසිව අතහැරීමට හැකි බව පවසනව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *