සතියේ දින පහේම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරායෝ ටෙලිනාට්‍ය ඉතාමත් ජනප්‍රියත්වයෙ ඇති ටෙලි නාට්‍යකි.කසිප්පු වලට වස දමා ඇති නිසා කැකුළාව සරා අල්ලා ගෙන ඔහුගෙන් සියලු විස්තර අසා ගන්නවා.කැකුළා රැගෙන එන විට මාස්ටර් සහ ගැහැණු ළමුන් මුණ ගැසෙනවා.ඉන්පසු කැකුළා අතඅරින ලෙස මාස්ටර් ඔහුට කියනවා.ඉන්පසු කැකුළා එතැනින් රැගෙන යන විට ඔවුන් ඉදිරියට පොලිසිය පැමිණෙනවා.ඉන්පසු සියලු විස්තර කැකුළා පොලිසියට පවසනවා. සියලු දෙනාම පොලිසියට යා යුතු බව පවසනවා.ඉන්පසු කවඩියා සුද්දා සහ කිරිපුතා එතැනින් දිව යනවා.ඉන්පසු ඔවුන් යන්නේ කුකුළා මුදලාලිගේ නිවසට යනවා.ඉන්පසු ඉන්පසු කුකුළාගේ නිවසේ සිටින පිරිස සමඟ ගැටුමක් ඇති කරගන්නවා.

 

ඉන්පසු බිය වන කුකුලා මුදලාලි නිවස තුලට දමාගෙන දොර වසාගන්නවා.ඉන්පසු කෝප වන සරා ඔවුන්ට බැන වදිනවා.රාත්‍රියේදි සරා සහ යහළුවන් කිරි පුතා සමඟ හෝටලයේ වැඩට යාමට සුදානම් වනවා.උදෑසන ඔවුන් සුදානම් වී පැමිණෙන විට ඔවුන් ඉදිරිපිටට පාඨලි ගීතිකා හා අංජලි පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ගමෙන් යන බව පවසනවා.ඉන්පසු ඔවුන් විස්තර පවසා එතැනින් පිටව යනවා.පාඨලී අඩමින් පාරේ පැමිණෙනවා.මේ අතර රත්නේ මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන මුදලාලි ඔහුට පිටවන ලෙස පවසනවා.ඉන්පසු එතැනට පැමිණෙසතියේ දින පහේම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරායෝ ටෙලිනාට්‍ය ඉතාමත් ජනප්‍රියත්වයෙ ඇති ටෙලි නාට්‍යකි.කසිප්පු වලට වස දමා ඇති නිසා කැකුළාව සරා අල්ලා ගෙන ඔහුගෙන් සියලු විස්තර අසා ගන්නවා.කැකුළා රැගෙන එන විට මාස්ටර් සහ ගැහැණු ළමුන් මුණ ගැසෙනවා.ඉන්පසු කැකුළා අතඅරින ලෙස මාස්ටර් ඔහුට කියනවා.ඉන්පසු කැකුළා එතැනින් රැගෙන යන විට ඔවුන් ඉදිරියට පොලිසිය පැමිණෙනවා.

 

ඉන්පසු සියලු විස්තර කැකුළා පොලිසියට පවසනවා. සියලු දෙනාම පොලිසියට යා යුතු බව පවසනවා.ඉන්පසු කවඩියා සුද්දා සහ කිරිපුතා එතැනින් දිව යනවා.ඉන්පසු ඔවුන් යන්නේ කුකුළා මුදලාලිගේ නිවසට යනවා.ඉන්පසු ඉන්පසු කුකුළාගේ නිවසේ සිටින පිරිස සමඟ ගැටුමක් ඇති කරගන්නවා.ඉන්පසු බිය වන කුකුලා මුදලාලි නිවස තුලට දමාගෙන දොර වසාගන්නවා.ඉන්පසු කෝප වන සරා ඔවුන්ට බැන වදිනවා.රාත්‍රියේදි සරා සහ යහළුවන් කිරි පුතා සමඟ හෝටලයේ වැඩට යාමට සුදානම් වනවා.උදෑසන ඔවුන් සුදානම් වී පැමිණෙන විට ඔවුන් ඉදිරිපිටට පාඨලි ගීතිකා හා අංජලි පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ගමෙන් යන බව පවසනවා.ඉන්පසු ඔවුන් විස්තර පවසා එතැනින් පිටව යනවා.පාඨලී අඩමින් පාරේ පැමිණෙනවා.මේ අතර රත්නේ මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන මුදලාලි ඔහුට පිටවන ලෙස පවසනවා.ඉන්පසු එතැනට පැමිණෙන මුදලාලිගේ බිරිඳ නැවත ඔහුට නිවසට යන ලෙස කියනවා.මේ අතර ලෝඛම් මහතා කලායතනය කරගෙන යාමට ඔවුන්ට තැනක් ලෑස්ති කර දෙනවා.සාරා සහ පිරිස පාරේ එන විට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු සරා පොලිසිටය බාර වෙනවා.ඉන්පසු කුකුළා මුදලාලි මේ හා සම්බන්ධ බව පවසනවා.ඉන්පසු පොලිසිය කැටුව සරා කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.මුදලාලිගේ නිවසට පැමිණෙන පොලිසිය ඔහුවත් රැගෙන පොලිසියට යනවා.

 

කඩය වෙත පැමිණෙන මාලන් ගමේ නිධානයක් ඇතිද කියා විමසනවා.මේ අතර සරා නිවසට පැමිණෙනනවා.තමා හට ඇප ලැබුන බවත් අක්කා හට පවසනවා.ඉන්පසු සරාගේ නිවසට මාලන් පැමිණෙනවා.නිවසට ඔහු පැමිණියේ ඇයි කියා සරා ඔහුගෙන් අහනවා.ඉන්පසු තමා ආවේ සරාගේ පියා බැලීමට බව පවසනවා.වාඩියට පැමිණෙන සරා සහ යහළුවන් නැවත හෝටලය නොයන ලෙස පවසනවා.පසුදින උදෑසන සරා සහ යහළුවන් පන්සලට ගොස් සිදුවූ දේ පවසනවා.මේ අතර මාස්ටර්ගේ නිවසට ඥාතියෙකු පැමිණෙනවා.මාලන් පැමිණෙන විට පාරේ පැමිනෙන රසිකා දැක කාර් එකට නගින ලෙස කියනවා.ඉන්පසු ඔවුන් පැමිණෙන විට සරා එය දකිනවා.ඉන්පසු කෝපවන සරා මාලන් හට බනිනවා.ඉන්පසු සරා අක්කා හට බැන වදිනවා.කෝප වන රසිකා නිවසට පැමිණ තාත්තා හට සියලු දේ පවසනවා.එතැනට පැමිණෙන සරා නැවත ඇයට බනිනවා.කෝපයෙන් මාලන් කඩය වෙත පැමිණෙනවා.ඉන්පසු කඩය අසල සිටින කවඩියා සුද්දා හට ඔහුට සිදු වූ දේ පවසනවා.කුකුළා මුදලාලිගේ නිවසට මන්ත්‍රි සහ ඔහුගේ අක්කා පැමිණෙනවා.

 

මුදලාලිගේ බිරිඳ නැවත ඔහුට නිවසට යන ලෙස කියනවා.මේ අතර ලෝඛම් මහතා කලායතනය කරගෙන යාමට ඔවුන්ට තැනක් ලෑස්ති කර දෙනවා.සාරා සහ පිරිස පාරේ එන විට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු සරා පොලිසිටය බාර වෙනවා.ඉන්පසු කුකුළා මුදලාලි මේ හා සම්බන්ධ බව පවසනවා.ඉන්පසු පොලිසිය කැටුව සරා කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.මුදලාලිගේ නිවසට පැමිණෙන පොලිසිය ඔහුවත් රැගෙන පොලිසියට යනවා.කඩය වෙත පැමිණෙන මාලන් ගමේ නිධානයක් ඇතිද කියා විමසනවා.මේ අතර සරා නිවසට පැමිණෙනනවා.තමා හට ඇප ලැබුන බවත් අක්කා හට පවසනවා.ඉන්පසු සරාගේ නිවසට මාලන් පැමිණෙනවා.නිවසට ඔහු පැමිණියේ ඇයි කියා සරා ඔහුගෙන් අහනවා.ඉන්පසු තමා ආවේ සරාගේ පියා බැලීමට බව පවසනවා.වාඩියට පැමිණෙන සරා සහ යහළුවන් නැවත හෝටලය නොයන ලෙස පවසනවා.පසුදින උදෑසන සරා සහ යහළුවන් පන්සලට ගොස් සිදුවූ දේ පවසනවා.මේ අතර මාස්ටර්ගේ නිවසට ඥාතියෙකු පැමිණෙනවා.මාලන් පැමිණෙන විට පාරේ පැමිනෙන රසිකා දැක කාර් එකට නගින ලෙස කියනවා.ඉන්පසු ඔවුන් පැමිණෙන විට සරා එය දකිනවා.ඉන්පසු කෝපවන සරා මාලන් හට බනිනවා.ඉන්පසු සරා අක්කා හට බැන වදිනවා.කෝප වන රසිකා නිවසට පැමිණ තාත්තා හට සියලු දේ පවසනවා.එතැනට පැමිණෙන සරා නැවත ඇයට බනිනවා.කෝපයෙන් මාලන් කඩය වෙත පැමිණෙනවා.ඉන්පසු කඩය අසල සිටින කවඩියා සුද්දා හට ඔහුට සිදු වූ දේ පවසනවා.කුකුළා මුදලාලිගේ නිවසට මන්ත්‍රි සහ ඔහුගේ අක්කා පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *