ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.සතියේ දින පහේම රාත්‍රි 9.30ට විකාශය වනවා.තාත්තා අසනීපෙන් කියා ආරංචි වන සරා කවඩියා සමඟ දිව යනවා.ඒ යන අතරතුර ඔවුන්ට ගීතිකා සහ පාඨලි හමු වනවා.ඔවුන් කතා බහ කරමින් සිටන තැනට කැකුළා සහ කළුවා පැමිණෙනවා.පාඨලි හට විහිළු කරගිය නිසා සරා කැකුළා හට පහර දි ඔහුව රැගෙන යනවා.මේ අතර වාඩියේ බැද තිබු රත්නේව සිරිසේන මාමා ලෙහනවා.ඉන්පසු රත්නේ ඔවුන් හට බැන එතැනින් දිව යනවා.මේ අතර රත්නේ කැකුළා රැගෙන යන අයුරු බලා සිටිනවා.

ඉන්පසු ඔහු ඉක්මනින් මුදලාලිගේ නිවසට පැමිණෙනවා.කෝප වන මුදලාලි ඔහුව පන්නා ගන්නවා.රසිකා සහ මාලන් නිවසට පැමිණෙනවා.ගුටි කෑ කළුවා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.රාත්‍රියේදි රත්නේ වාඩියට පැමිනෙනවා.සිදු වූ දේ රත්නේ ඔවුන්ට පවසනවා.සරාගේ ඔහුගේ නිවසට පැමිණෙනවා.සිදු වූ සියලු දේ සරා හට රසිකා සහ අක්කා පවසනවා.ජයන්ත වෙනත් අයෙක් සමඟ සිටින බව රසිකා සරා හට පවසනවා.මාලන් කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ජානු ඔහුට ලැඡ්ඡ නැති බවද පවසනවා.ඉන්පසු මාලන් හට බැන එතැනින් පිට වන බව පවසනවා.මේ අතර කැකුළා ගසක බැඳ ඇත්ත පවසන ලෙස සරා ඔහුට කියනවා.කැකුළාගේ වටේ ගිනි තබනවා.ඉන්පසු එය ඇවිලීමට කලින් ඇත්ත පවසන ලෙස සරා ඔහුට කියනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *