ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.අතුරුදහන් වී සිටි මහේෂ්ව සොයා ගන්නවා.ඉන්පසු ඔහු නිවසට රැගෙන එනවා.එතැනදි කොළඹින් ආ පිරිසක් බව මහේෂ් තාත්තා හට කියනවා.ඉන්පසු එතැනින් කේන්තියෙන් තාත්තා පිට වෙනවා.එතැනට එන සීගිරිද මුදලාලිගේ පසු පස යනවා.මේ අතර සිගිරි සහ පිරිසක් වෑන් රථයකින් පැමිණ ටීච හා දැහැමි පැමිණෙන විට ඇය වෑන් රථයට දා ගන්නවා.ඉන්පසු දැහැමි බිය වී බලා සිටිනවා.මේ අතර පාසලට දිව එන දැහැමි බිය වී පැමිණෙනවා.ඇය වඩා ගන්නා විදුහල්පතිතුමා ශිරෝමාලා ටීච හට එන්න කියනවා.ඉන්පසු එතැනට පැමිණෙන ශිරෝමාලා මිස් ඇගෙන් ඇයි කියා විමසනවා.නමුත් දැහැමි හට කතා කරගැනිමට බැරි වෙනවා.ඉන්පසු විදුහල්පතිතුමා ශිරොමාලා මිස් හා උපුල් සර් සමඟ රෝහලට රැගෙන යනවා.විදුහල්පතිතුමා හා උපුල් සර් පාරේ එන විට තිලක් මුදලාලි එතැනට පැමිණෙනවා.ඉන්පසු තිලක් මුදලාලිගෙන් විදුහල්පතිතුමා කරුණු විමසනවා.

 

මේ අතර සිදු වූ සියල්ල අරුෂ් තම පියා වෙත කියනවා.මොවුන් දෙදෙනාගේ කතා බහ අරුෂ්ගේ නංගි අසා සිටිනවා.මේ අතර විදුහල්පතිගේ නිවසට දිව එන බන්ටි ලොකු නෝනා හට මේ විස්තරය ටීච නොනාගේ නිවසට පවසන ලෙස විදුහල්පතිතුමා කියු බව කියනවා.ඉන්පසු ඇය වහාම ටීචගේ දෙමාපියන් අමතා මේ විස්තරය පවසනවා.මේ අතර විදුහල්පතිතුමා පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමු නමුත් ඔවුන් එය ලියා ගත්තේ ඕනාවට එපාවට බව විදුහල්පතිතුමා නිවසට පැමිණ කියනවා.නිවසට පැමිණෙන සයොනාරා ටීචගේ පියා ඔවුන්ට බැන වදිනවා.සයොනාරා ටීචගේ පියා සහ ග්‍රාම සේවක මහතා කතා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන තිලක් මුදලාලි සහ උපුල් සර් හට ඔහු මෙයට සම්බන්ධ කිසිම අයෙක් ඉතුරු නොකරන බව පවසනවා.ඉන්පසු විදුහල්පතිගේ නිවසට පැමිණෙන දැහැමි ලොකු නෝනා වෙත පැමිණ අඩනවා.මේ අතර අරුෂ් සහ යහළුවන් සිදු වූ දේ පවසනවා.මේ අතර සයොනාරා අතුරුදහන් කලේ අරුෂ් බව පවසනවා.මේ අතර එතැනට පැමිණෙන අරුෂ්ගේ පෙම්වතිය වන නිපු හට අරුෂ් සියලු දේ පවසනවා.එහිදි තමා ළඟ ඇයට සිටින ලෙස කියනවා. සිදු වූ දෙයට තිලක් මුදලාලි සම්බන්ධ බව මහේෂ් ඔහුගේ අම්මාට පවසා නිවසින් පිට වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *