ස්වර්ණවාහිනියේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය ගලා ගෙන යන්නේ මෙසේයි.කොළඹ පැමිණි සයොනාරා ටීච ගමට යාමට යනවා.ඉන්පසු ක්‍රිකට් හොඳින් උගන්වන ලෙස තාත්තා ඇයට කියනවා.ඉන්පසු ඉතාමත් දුකින් සියලු දෙනා සමු ගන්නවා.ගමේ මහේෂ් මහතා බයිසිකලයෙන් ගමන් යමින් සිටිනවා.ඉන්පසු එතැනින් ගමන් ගන්නා කාර් එකක් දැකින මහේෂ් එහි ගමන් කරන්නේ ටීචයි සිතා එය පසු පස ගමන් කරනවා.ඉන්පසු එම වාහනය පසුපස පැමිණ ඉදිරියට කර නවත්වනවා.ඉන්පසු එයින් බිමට බහින පිරිමින් පිරිසක් මහේෂ් වාහනයට දමා ගෙන රැගෙන යනවා.මේ අතර බන්ටි ගලක් උඩට වී සයොනාරා ටීච ගැන හීන දකිමින් ඉන්නවා.ඉන්පසු එතැනට සයොනාරා ටීච පැමිණෙනවා.ඇයව දකින බන්ටි ඉතාමත් සතුටු වෙනවා.ඉන්පසු ආගිය තොරතුරු කියමින් සිටිනවා.ඉන්පසු සයොනාරා ඔහුට ගෙනා ඔරලෝසුව දෙනවා.ඉන්පසු එය අතට ගත් බන්ටි එය දැක අඩනවා.ටීච එන්නේ නැති නිසා අහිංසා,හිමිදිරි,ශක්ති සහ කමල් පන්සලයට ගොස් බෝධි පූජාවක් තියනවා.සතුටින් නිවසට එන බන්ටිගේ නංගි ටීච ආ බව අම්මාට කියනවා.ඉන්පසු විදුහල්පතිගේ නිවසට එන බන්ටි දිව විත් ඔරලෝසුව පෙන්වනවා.

සතුටු වන්නේ ඇයි කියා ඇසුවද තව ටිකකින් දැනගන්න ලැබේවි කියා පවසනවා.ඉන්පසු ඉන්පසු එතැනට සයොනාරාද පැමිණෙනවා.මහේෂ් මහත්තයාගේ නිවසේ අම්මා සහ නිවසේ අය මහේෂ් රෑ වී තවම නිවසට නොපැමිණි දේ ගැන කතාකරමින් සිටිනවා.ඉන්පසු නිවසට එන තිලක් මහතා තවම දරුවා නොමැති බව පවසනවා.පසුදින මහේෂ් නැති වී ඇති බව කියමින් ග්‍රාම සේවක මහතා සහ උපුල් මහතා සමඟ කියමින් කෑ ගසනවා.මේ අතර කතා බහ කරමින් සිටින අතරතුර විදුහල්පතිගේ නිවසට කොළඹින් එන අය වැඩි බවත් ඒ අය කුමක් හෝ කර ඇති බවත් පවසා උපුල් මහතා එතැනින් පිටව යනවා.මේ අතර එතැනට පැමිණෙන විදුහල්පතිතුමා හට මහේෂ් නැති වී ඇති බව පවසනවා.කොළඹින් අය ගේන බව පවසා විදුහල්පතිතුමාට බැන එතැනින් පිටව යනවා.මේ අතර පාසලට පැමිණෙන සයොනාරා ටීච හා ළමුන් එනවා දුටු උපුල් සර් සහ ශිරෝමාලා ටීච බලා සිටිනවා.ඉන්පසු ළමුන් සමඟ රැගෙන එන දේ බලා සිටිනවා.ඉන්පසු මෙය කුමක්ද කියා ඇසු විට මෙය කුමක්ද කියා විමසනවා.ඉන්පසු මෙය ක්‍රිකට් වලට ගෙනා මැට් එකක් බව පවසනවා.ඉන්පසු ළමුන්ට බෝලයක් සහ බැට් එකක්ද ගෙනා බවඇය දරුවන්ට කියනවා.

මේ අතර සයොනාරා ටීච සහ ශිරොමාලා ටීච ගුරු විවේකාගාරයට වී කතා කරමින්සිටිනවා.ඉන්පසු සයොනාරා ටීචට ශිරොමාලා ටීච තමා දරුවන් විශ්වාස කිරීම වැඩි බව පවසනවා.මේ අතර ඔවුන් කතා කරමින් සිටින තැනට ගැහැණු ළමුන් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් පැමිණ තමන් හටත් ක්‍රිකට් ඉගෙන ගැනීමට උවමනා බව පවසනවා.ඉන්පසු ක්‍රිකට් ඔවුන්ට උගන්වන්නම් කියා කියනවා.ඉන්පසු නැටුම්ද ඉගෙන ගැනීමට උවමනා බව කියනවා.පන්සලට පැමිණෙන මහේෂ් මහතාගේ අම්මා දැක ඇය අඩනවා දුටු ලොකු හාමුදුරුවන් ඇගෙන් කරුණු විමසනවා.විදුහල්පතිතුමාගේ නිවසට පැමිණෙන තිලක් මුදලාලි මහේෂ්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කිසිවක් දන්නවාද කියා විමසනවා.ඉන්පසු එයට අරුෂ්ගේ සම්බන්ධයක් ඇති බව තිලක් පවසනවා.ඉන්පසු එතැනින් යන තිලක් මුදලාලි මෙය සොයනා බව පවසා යනවා.මේ අතර සයොනාරා ටීච අරුෂ්ට ඇමතුමක් ගන්නවා.ඉන්පසු තමන් තිලක් මුදලාලිගේ නිවසට යන බව පවසනවා.ඉන්පසු මහේෂ් මහතා සිටින බවත් පවසා නිවසට ශක්ති සහ කමල් පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන තිලක් මුදලාලි සමඟ සියලු දෙනා ඔහු සෙවීමට යනවා.
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *