මේ දින වල සියලු දෙනාම නොබලන ටෙලි නාට්‍යක් ලෙස රේස් ටෙලි නාට්‍ය පත් වී හමාරය.දේශිත සහ ඔහුගේ යහළුවා සමඟ ක්ලිෆර්ඩ්ගේ සැලෝන් එකට පැනීමට සුදානම් වෙනවා.ඉන්පසු ඔවුන් එයට පැන ෂෙරින්ගේ බෑගය සොයනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා බෑගය සොයා ගන්නවා.තවත් තොරතුරු සොයාගෙන යා යුතු බව පවසා ඔවුන් එතැන සිටිනවා.නිවසට පැමිණෙන දේශිත තමා හා නසීරා අතර ඇති වූ අමනාපකම් හොඳ බවත් පවසනවා.එයට ඔවුන්ට උදව් කරන ලෙස නිකේෂලා හට කියනවා.පසු දින දේශිත සහ යහළුවා දුරකථනයේ ඇති දේ අසමින් සිටිනවා.එතැනදි ඔවුන් තම නංගිව පැහැරගැනීමට සුදානම් වන බව දැනගන්නවා.උදැසන සැලෝන් එකට පැමිණෙන ක්ලිෆර්ඩ් සිදුව ඇති දේ දැන කෑ ගසනවා.කෙසේ හෝ මෙය කල කෙනා සොයාගන්නා බව කියනවා.අත කැඩි ඇති උවිඳු නැවත වැඩට පැමිණෙනවා.නිවසට පැමිණෙන දේශිත සිදු වීමට යන දේ මවට කියනවා.එහිදි නංගිව පිටරට යැවීමට යුතු බව කතා වෙනවා.ඇය පිටරට යන තෙක් මෙය ඇයට නොකියන බවත් එය අපරාධකරුවන් හට දැන ගැනීමට ඉඩ ඇති බව පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *