සතියේ දින වල සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය බොහෝ දෙනාගේ අවධානය දිනා අවසන්.මේ දින වල එහි තොරතුරු මෙසේයි.මනුලිගේ නිවසට එන දේශිතගේ මව ඇගේ දෙමව්පියන්ගෙන් දේශිතගේ සම්බන්ධය නතර කිරීමට මනුලි දේශිත හට විවාහ කර දීමට යෝජනා කරනවා.නමුත් එයට මනුලිගේ මව අකමැති වනවා.දේශිත හා දේශිතගේ යහළුවා කතාකරගත් විදිහට පසු දින ෂෙරින්ගේ බෑග් එකට දුරකථනයක් දැමීමට කතා කරගන්නවා.පසු දින දේශිත ෂෙරන් සමඟ කාර් එකේ යනවිට කැස්සක් ආ බව පවසා ෂෙරින් කඩයට යවනවා.ඉන්පසු ඔහු අත ඇති දුරකථනය ඇගේ බෑගයට දමනවා.ෂෙරින් සැලෝන් එකට එනවා.

එතැන ෆැලන් සහ ක්ලිෆර්ඩ් එනවා.ඉන්පසු ක්ලිෆර්ඩ් දේශිතගේ නංගි පැහැරගන්නා බවත් ඇය නැවත දෙන්නේ ෂෙරින් විවාහ කරගත් පසු බවත් පවසනවා.නසිරා හමුවන්නට යන දේශිත ඇයට ආදරේ බව පවසනවා.ඔවුන්ට ඉදිරියේදි සිදු වන සියලු දේට මුහුණ දීමට හැකි බව පවසනවා.ෂෙරින් ඇගේ බෑග් එක සැලෝන් එකේ දමා යනවා.ඇය ඉන්පසු දේශිත හමු වීමට එනවා.ඇගේ අත තිබු බෑග් එක නොමැති ඇයි දැයි විමසනවා.රාත්‍රියෙදි ෂෙරිල්ගේ බෑගය ගැනීමට දේශිත සහ ඔහුගේ මිතුරා සුදානම් වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *