මේ දින වල ඉතාම ජනප්‍රිය ටෙලි කතාවක් වන රේස් ටෙලි නාට්‍ය සියලු දෙනාගෙම ආදරය දිනාගෙන ඇත.මහවත්තට ගොස් පැමිණෙන එෂාන් හට ඔහුගේ අම්මා බැන වදිනවා.මේ අතර ඔහු ගේ මවත් මහවත්තේ අයෙක් බව පවසනවා.මේ අතර දේශිත නිවසට පැමිණෙන විට නංගි කතා නොකර එතැන සිටින අයුරු දැක ඇය එසේ සිටීමට හේතුව මවගෙන් විමසනවා.සිදු වූ දේ කුමක්ද කියා විමසනවා.මේ සිදු වීමට රාදිකගේ පියාගේ සම්බන්ධයක් ඇතිද කියා දේශිත විමසනවා.නිවසට පැමිණෙන ආරණ්‍යා සිදු වූ දේ පවසනවා.මේඝා යනු කවුද කියා දැනගත් බවත් මේඝාට ඔවුන් කතා කරන්නේ දේවානි කියා බවත් පවසනවා.ක්ල්ෆර්ඩ් ඔහුගේ හොර වැඩ ගැන තම පෙම්වතිය හා කතා කරමින් සිටිනවා.ඇය ඔහු කරන සියලු වැඩ වල පොලිසියට හසු වීමට ඇති ඉඩ ඇති බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *