මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාෂය වන ටීච අම්මා නාට්‍ය ඉතාමත් සාර්ථක අයුරින් ගලාගෙන යනවා.පාසලේ විදුහල්පතිතුමා තිලක් මුදලාලිගේ නිවසට පැමිණෙනවා.විදුහල්පතිතුමා පැමිණියේ ටීචගේ මාලය බේරාගැනීමට බව කියනවා.ඉන්පසු එය ගැනීමට යන තිලක් මුදලාලි හට මාලය නැති වී ඇති බව දැනගන්නවා.වටින බඩු නිවසේ තියාගන්නේ නැති බවත් එය බැංකුවේ තිබු බව කියනවා.ඉන්පසු හෙට පැමිණෙන්නම් කියා විදුහල්පතිතුමා එතැනින් යනවා.සිදු වූ දේට නිවසේ වැඩ කරන රාණි හට තිලක් බැන වදිනවා.ඔහු ගත් බව පවසා.එතැනට පැමිණිනෙ සීගිරි මාලය හොරකම් කලේ ඉස්කෝලේ පොඩි අය බව කියනවා.මේය ප්ලැන් කලේ ශක්ති බවත් ඔහු කියනවා.කෝප වන මුදලාලි එතැනින් පිටව යනවා.මේ අතර පාසලට අළුතින් සඳරැස් පැමිණෙනවා.පාසලට පැමිණෙන තිලක් මුදලාලි විදුහල්පති හට සිදු වූ දේ කියනවා.පසුව විදුහල්පතිතුමා දරුවන්ව ඔහු අසලට ගෙන්වනවා.ඉන්පසු සිදු වූ දේ ඔහු පවසනවා.නමුත් ඔවුන් මාලය නොගත් බව කියනවා.ඉන්පසු එතැනට පැමිණෙන ටීච මාලය තමාගේ බවත් නැවත එය තමන්ට උවමනා නැති බවත් කියනවා.ටීච සහ දැහැමි පාරේ යන විට මහේෂ් එතැනට පැමිණෙනවා.තමා කෙසේ හෝ ඇයට මාලය සොයා දෙන බව කියනවා.පසුදින ටීච මුණගැසීමට එන දරුවන් ඔවුන් සිදු කීරීමට ගිය දේ කියනවා.මේ අතර ශක්තිගේ පියාට වාඩියට ගෙන්වා තිලක් මුදලාලි බීමට දී පාසල වෙත පැමිණ ටීච හට බනිනවා.මේ අතර කුමනහෝ හේතුවකට බන්ටි තම කාබරයේ දොර වසා සිටිනවා.

තම මව කිව්වත් ඔහු දොර ඇරියේ නැහැ එතැනට ටීච  පැමිණ බන්ටිට කතා කරනවා.නමුත් ටීච තරහා බවත් නැවත් ඇය කතා නොකරන බවත් කි වීට බන්ටි එළියට එනවා.මෙසේ කිරීමට හේතුව ටීච අසනවා.ඔහුව මරන බව මහේෂ් කී බව ඔහු කියනවා.මේ අතර ටීචගේ මව ඇය බැලීමට එනවා.මේ අතර බන්ටිව හමුවෙන මහේෂ් ඔහුට බැන වදිනවා ඉන්පසු බන්ටි මහේෂ්ගේ ඔළුවට පොල්ලකින් ගසනවා.ටීච සහ ඇගේ මව සමාධි බැලීමට යනවා.මේ අතර මහේෂ් බන්ටි සොයා නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාම ගමේ ඇවිදිමින් ගමේ ලස්සන බලමින් යනවා.නිවසට පැමිණෙන මහේෂ් මාලය ගැනීමට බන්ටි සැක බව කියනවා.මේ අතර ටීච දරුවන්ට බැට් එකක් අලුතින්ම රැගෙන එනවා.බන්ටිගේ නිවසට පැමිණෙන මහේෂ් මහතා සහ තිලක් මහතා බන්ටිගේ ගේ සෝදිසි කරනු ලබනවා.බන්ටිගේ නිවසට ටීචත් පැමිනෙනවා.මහේෂ් පැමිණ මල්පොච්චියක් බිම දමයි ඉන්පසු එහි තිබි මාලය එළියට එනවා.බන්ටි එතැනින් දිව යනවා.ඉන්පසු සියලු දෙනා ඔහුව අල්ලාගෙන එනවා.මේ අතර අරුෂ් සයොනාරා නැවති සිටින විදුහල්පතිතුමාගේ නිවසට එනවා.ඉන් පසු ටීච ප්‍රමාද වී ඇති නිසා විදුහල්පතිතුමා සමඟ ඇය සෙවීමට යනවා.ඉන්පසු මග යන අතර තුර ටීච මුණ ගැසෙනවා එහිදි ටීච බන්ටිගේ නංගි සමඟ පැමිණෙනවා.ඉන්පසු විදුහල්පතිතුමා බන්ටිගේ මව කොහේද කියා අසනවා.ඉන්පසු සිදු වූ දේ ඔවුන් පවසනවා.විදුහල්පතිතුමා සහ බන්ටිගේ නංගි මව සොයා යනවා.නිවසට පැමිණෙන ටීච සහ අරූෂ්  ඒ ගැන කතා කරමින් ඉන්නවා.

අරුෂ් සමඟ තනි වී කතා කරන ටීච තමන් දෙදෙනා නොගැලපෙන බව කියනවා ඉන්පසු අරුෂ් තමා ටීචට උවමනා විදිහට සිටිමට කැමති වී ඇගේ අදහසට එකඟ වන්නේ නැහැ.තමා ඇයට ආදරේ බව අරුෂ් පවසනවා.කතාව ඉවස වී පැමිණෙන විට පාරේ සිට සීගිරි බන්ටිව බයිසිකලයේ ලනුවකින් බැඳ එනවා දකිනවා.ඉන්පසු අරුෂ් පැමිණ සිගිරිට පහර දෙනවා.ඉන්පසු සීගිරි එතැනින් දිව යනවා.තිලක් මුදලාලිගේ නිවසට පැමිණෙන සීගිරි සිදු වූ දේ මහේෂ් හට පවසනවා.කෝප වන මහේෂ් මහතා බන්ටිගේ නිවසට එනවා.බන්ටි ඒ පැමිණෙන විටත් බන්ටි නොමැති බව දැනගන්නවා.අරූෂ් සහ ටීච කතා කරමින් සිටින විට එතැනට සමාධි පැමිණෙනවා.ඉන්පසු ඇය ටීච හට අම්මා කියා පවසන විට එයට කේන්ති යන අරුෂ් එතැනින් පිටව යනවා.ඉන්පසු පසු තම මව සමඟ මෙය පවසමින් ඇය අඬා වැටෙනවා.මේ අතර කොළඹ යමින් සිටි අරුෂ් හට පාරේ නතර කරමින් තිලක් මහතා සහ ඔහුගේ ගෝලයින් පහර දෙනවා.මේ අතර ටීචගේ මව කතා  පියාට කතා කරමින් දුවගේ මාරුව ඉක්මනින් හදාගන්නට උවමනා බව කියනවා.මේ අතර බන්ටි නිවසින් පැනගොස් සැගවී ඇති බව මව සහ නංගි කතා කරමින් සිටිනවා.පාරේදි හමු වන ටීච හට තමා දුන් පොරොන්දු ඉටු කල බව මහේෂ් පවසනවා.මේ අතර ටීච පාරේ එන විට බන්ටි ඇයට කතා කරනවා.බන්ටි සැඟවි සිටියේ කොහේද බව ටීචඅසනවා.ඉන්පසු බන්ටිට කේක් කෑල්ලක් දෙනවා.ඉන්පසු කේක් කෑල්ලක කමින් සිටින විට සීගිරි එනු දුටු ඔහු එතැනින් දිව යනවා.ටීචගේ මව නිවාඩුවක් අරගෙන ටික දිනකට නිවසට එන ලෙස මව කියනවා.ඉන්පසු බන්ටි නිවසට පැමිණෙනවා.රාත්‍රියෙදි නිවසට  බන්ටි සොයා මහේෂ්ගේ පිරිස එනවා.

ඉන්පසු බන්ටිව ඔවුන්ට හසු වී රැගෙන යනවා.පසු දින බන්ටි හට හොඳටම පහර දි බන්ටිව පාරේ බැඳ තබනවා.ඉන්පසු එතැනට පැමිණෙන ටීච ඔවුන්ට බැන වදිනවා.තිලක් සහ මහේෂ් එතැනට පැමිණ එතැන සිටි සියලු දෙනාම එතැනින් එළවා ගන්නවා.තුවාල වූ බන්ටිව බේත් දැමීමට තිලක් මුදලාලි ඔහුව රැගෙන යනවා.මේ අතර අරුෂ්ගේ නංගි යහළුවෙක් සමඟ කඩයකට වී සිටින විට එතැ අරුෂ් තවත් ගැහැණු ළමයෙකුට බත් කවමින් සිටිනු දැක ඇය එතැනට යනවා.ඉන්පසු ඇය එතැන සිටි ගැහැණු ළමයා කවුද කියා විමසනවා.ඇය අරුෂ්ගේ පෙම්වතිය බව ඇය නංගිට කියනවා.තම මව සයොනාරා ටීචගේ පියාට දුන් බත් එක එම ගැහැණු දරුවාට කවන බව දැනගත් නංගි අරුෂ්ට බැන එතැනින් පිට වෙනවා.මේ අතර මහේෂ් ටීචව මුණ ගැසි ටීච හට මාලය ගෙනැවිත් දෙනවා.මේ අතර නිවසට යාමට ටීචගේ මව බැග් එක සුදානම් කරමින් සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන දැහැමි බිම ඇති බෑග් එකට නගිනවා.ඉන්පසු එතැනට පැමිණෙන ටීච සහ මව බෑග් එක දඟලනු දකිනවා.ඉන්පසු බෑග් එකේ සිටින දැහැමි දකිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *