පසුගිය දින වලදි විකාශය වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ගාලා ගියේ මෙසේය.සියලු දෙනා හිතපු ආකාරයට නාට්‍ය දෙකම අවසන් උනා.පසුදින මාලන් කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු එහිදි ජානු මාලන් හට නැවත නාට්‍යක් කිරීමට  පවසයි.නමුත් ඔහු එය සලකා බලන්නම් කියා කියනවා.මේ අතර මාස්ටර් නාට්‍ය පෙන්වන තැනට යනවා.ඒ අතර ලේඛම් මහතා හමු වෙනවා.නාට්‍ය ලස්සන බවත් සරා ඉතාම දක්ෂ බවත් ඔහු කියනවා.මාස්ටර් නාට්‍ය පෙන්වූ තැනට යන විටත් එතැනට සරා සහ යහළුවන් පැමිණ එතැන සුද්ද කරමින් සිටිනවා.මාලන් සහ ජානු කුකුළා මුදලාලි හමුවී නැවත නාට්‍ය පෙන්වීමට උවමනා බව කියනවා.ඉන්පසු එයට අකමැති වන මුදලාලි නැවත නාට්‍ය නොපෙන්වන බවත් වියදම් වූ සල්ලි වල බිල් සහ ඉතුරු මුදල ඉල්ලනවා.ඉන්පසු මුදලාලිගේ බිරිඳ වෙත යන මාලන් නැවත ඔහු මෙහි නොපැමිණෙන බවත් පවසා එතැනින් යනවා.සරා සහ යහළුවන් කඩේ වෙත පැමිණෙනවා.ඉන්පසු මුදලාලි සරාගේ රඟ පෑම ඉතාම හොඳ බව කියනවා.මේ අතර පාඨලි සහ අංජලි පාරේ යන විට මාලන් හමු වෙනවා.ඉන්පසු නැවත මුදලාලිගේ නිවසට නොපැමිණෙන බව කියනවා.ඉන්පසු මාස්ටර්ගේ කලායතනයට ඒමට උවමනා බව කියනවා.මේ අතර සරාගෙ නිවසේ සියලු දෙනාත් ඔහු ගැන කතා වෙනවා.පන්සලට පැමිණෙන මාස්ටර් හට කලායතනය පන්සලේම කරගෙන යන බව හාමුදුරුවන් පවසනවා.මේ අතර සරා සහ යහළුවන් වාඩියට වී කසිප්පු පෙරීම නවතමු ලෙස කියනවා.

මාස්ටර් සහ දියණියන් නැවත කලායතනය වෙත යනවා.එහිදි පාඨලි නැවත සරා ගන්නවද කියා විමසනවා.මේ අතර සරා සහ යහළුවන් කැලෑවට ගොස් කසිප්පු පෙරීමට සුදානම් වෙනවා.ඔවුන්ගේ වාඩියට පන්සලේ හාමුදුරුවන් සහ රාලහාමි පැමිණෙනවා.සරා වාඩියේ නොසිටි බවත් ඔවුන් දිකිනවා.කැලෑවෙන් දුම් එන විට එතැන සරා සහ යහළුවන් සිටින බව කියනවා.ඉන්පසු හාමුදුරුවන් එතැනට පැමිණෙනවා.එහිදි බිය වන සරා ලිපට වතුර ඉසිනවා.එතැනදි ඔවුන් කරන්නේ කුමක්ද කියා විමසනවා.හාමුදුරුවන් ගිය පසු කෝප වන සරා සියලු දේ කඩා බිඳ දමනවා.ඉන්පසු එයට කේන්ති යන කිරිපුතා ඔහුට බනිනවා ඉන්පසු එයට කේන්ති යන කිරිපුතා එතැනින් යනවා.ඔහුට නවතින ලෙස කවඩියා පැවසුවත් කිරිපුතාඑතැනින් පිට වෙනවා.නැවත වාඩිය පැමිණෙන සරා නැවත කසිප්පු පෙරන්නේ නැති බව කියනවා.මේ අතර කුකුළා මුදලාලිගේ නිවසට වියදම් වූ සල්ලිවල බිල් රැගෙන පැමිණෙනවා.පන්සලේ බුද්ධ පූජාව කවුරුන් හෝ කා ඇති බව රාලහාමි පොඩි හාමුදුරුවන්ට කියනවා.කිරිපුතා සොයා කවඩියා සහ සුද්දා කඩේ අසලට පැමිණෙනවා.එතැනට පැමිණෙන සරා නැවත කසිප්පු පෙරන්නේ නැති බව මුදලාලිට කියනවා.මේ අතර සරාගේ අක්කා විවාහ වී ඇති ජයන්ත සල්ලි නොදා ඇති බවත් දුරකථනය වැඩ නැති බවත් ඇය පවසනවා.මේ අතර රත්නේ සහ සුරංග අතර බහින් බස් වීමක් නිසා රත්නේ හට බැන සුරංග එතැනින් යනවා.මේ අතර පරේ යන මාස්ටර් සහ දියණියන් දෙදෙනා පාරේ යන විට එතැනට පැමිණෙන මාලන් පන්තියට ඒමට අවසර ඉල්ලනවා.ඉන්පසු මාලන් සරාගේ වාඩියට එනවා.සරා හට රඟ පැමට ඔහු කතා කරනවා.මේ අතර රාත්‍රියේදිත් මාලන් ඔවුන් සමඟ සිටිනවා.ඉන්පසු සරාගේ අක්කාට ඇති ප්‍රශ්ණය ගැන තාත්තා සමඟ කතා කරමින් ඉන්නවා.සරා සමඟ ගොස් බලන ලෙස සරාගේ පියා කියනවා.

පාඨලිගෙ මව සහ පියා පාඨලිගේ හිතේ සරා ගැන ඇල්මක් ඇති බව මව පියාට කියනවා.ඇය මෙයට අකමැති බව ඇය කියනවා.මාලන් මාස්ටර්ගේ පන්තියට එනවා.ටික දවසක් හිඳ ඔවුන්ගේ පන්තිය ගැලපෙනවාද කියා බලන ලෙස කියනවා.මේ අතර සුරංග පාරේ යන විට සරාහට මුණ ගැසෙනවා.ඉන්පසු ඔවුන්ව රැගෙන කඩෙට පැමිණෙනවා.ඉන්පසු ඔවුන්ට තේකක් දි සියලු දේ අමතක කරන ලෙස කියනවා.පන්සලේ නැවතත් බුදුන්ට පුජා කල දානය නොමැති බව පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන් හට කියනවා.මේ අතර සරා සහ යහළුවන් පන්සලට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් කසිප්පු පෙරන එක නතර කල බව පවසනවා.ඉන්පසු ආදායම් මාර්ගය කුමක්ද කියා පවසනවා.ඉන්පසු එයට හේතුව කුමක්ද කියා හාමුදුරුවන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *