පසුගිය දින කීපයෙදි මුතු අහුර ටෙලි නාට්‍ය ගලා ගියේ මෙසේයි.මෙම මුතු අහුර සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට විකාශය වනවා.ගැහැණුළමුන් වැටීඇති ප්‍රශ්ණයෙන් බේරිමට විවිධ දේ කර බලනවා ඒ අතර සියලු දෙනා කතා කරමින් සිටිනවා.පසුව ඔවුන් එවුලිල් හට අලිගෙන් ටික දවසකට වෙන් වී සිටි යුතු බව කියනවා.ඉන්පසු එය අලි හට පැවසුවත් ඔහු එය විශ්වාස නොකරනාවා..ඉන්පසු එව්ලිල් තම යහළුවන් සොයා ගිහින් යහළුවන්ගෙන් උදව් ඉල්ලනවා.ඉන්පසු එය අලි අසා සිටිනවා.එතැනට පැමිණෙන අලි හට කේන්ති යනවා.ඉන්පසු එතැනින් යාමට සුදානම් වන විට එව්ලිල් අලි වෙත දිව යනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා කතා කරමින් එය විසදගන්නවා.මේ අතර කදර් සොයා ටූනා පැමිණෙනවා.ඉන්පසු කදර් හට ඔහු සමඟ කතා කිරීමට උවමනා නොමැති බවත් පවසනවා.එතැනින් මල් අරගෙන යන ටුනා දැක මෙරට් එතැනට පැමිණ ඔහු අත තිබු මල් මිටිය අරගන්නවා.ඉන්පසු එය මෙරාල් හට ගෙනැවිත් දෙනවා.මේ අතර සර්කන් සෙම්රේ හට කතාකර අලි මුහුදේ සිට සිරුරක් සොයා ගත් බව පවසනවා.ඉන්පසු සියලු දෙනා එතැනට යනවා.එය පියාගේ නොවන බව ඔවුන් දැන ගන්නවා.මේ අතර සෙලින් මැඩම් ඊදර් හට පෑනක් සහ ඔවුන් හට කෝපි මැෂින් එකක් ගෙනෙනවා.ඉන්පසු ඔවුන්හට පුටුද ඇනවුම් කර ඇති බව කියනවා.මේ අතර කනස්සල්ලෙන් සිටින කදර් පොලිසියට ගොස් හැමදේම කියන බව පවසා පොලිසියට යනවා.ඉන්පසු එව්ලිල් මෙරාල් සහ සිම්රේ පොලිසියට යනවා.

ඉන්පසු ඔවුන් යන විටත් කදර් අලි සමඟ කතා කරමින් සිටිනවා.නමුත් ඇය ඔහු සමඟ කතා කරමින් සිටින්නේ කර්ගේ ව්‍යාපෘතියක් බව දැනගන්නවා.මේ අතර නිවසේ කුලිය ගැනීමට නෙරිමන් මැඩම් පැමිණෙනවා.ඉන්පසු ඇය සේරාගෙන් යාවුස් මැරී ඇති බව කියනවා.ඉන්පසු එයට හේතුව නසාන් මැඩම් මැඩම් බව පවසනවා.මේ අතර නසාන් මැඩම් යාවුස්ගේ ඇඳුම් විසික් කිරීමට යනවා එතැනට පැමිණෙන සර්කන් එසේ නොකරන බව කියනවා.ඉන්පසු කෝප වන සර්කන් නසාන් හට බැන එතැනින් යනවා.මේ අතර නෙරිමන් නසාන්ගේ නිවසට පැමිණ යාවුස් හට කුමක් කළාදැයි විමසනවා.මෙය නෙරිමන් මැඩම් සොයාගන්නා බව කියනවා.මේ අතර නිවසේ කුලිය සෙවීමට කදර් එව්ලිල් මෙරාල් පිරිසිදු කිරීම් ආයතනයකට බැඳෙනවා.ඉන්පසු ඔවුන් පැමිණ ඇත්තේ ප්‍රසිද්ධ ගායකයකුගේ නිවසකට බව දැනගන්නවා.ඉන්පසු මෙරාල් ඔහුට ඇගේ කටහඬ ඇසීමට සලස්වනවා.මේ අතර පොලිසියට පැමිණෙන නෙරිමන් මැඩම් අලි වෙත පැමිණ නසාන් යාවුස් මැරු බව කියනවා.මේ අතර ගුසේ හට සෙලිම් මැඩම් කාර් එකක් රැගෙන එනවා.නමුත් එතැනට පැමිණෙන සොංගුල් මෙය ප්‍රතික්ෂේප කරනවා.නමුත් හදිසි අවස්ථාවක තමන්හට ගන්නා බව සෙලිම් කියනවා.ඉන්පසු ගුසේ හට යතුර දි සෙලිම් මැඩම් එතැනින් යනවා.මේ අතර සර්කන් ගුසේ මෙරට් සහ අලි මැට් එකක් සඳහා යනවා.මේ අතර ඔවුන්ට කැම ගැනීමට සර්කන් කඩයට යනවා.මේ අතර ගුසේ හට යාවුස් හිරේ සිටි බවත් පහරදීම් වගේ දේවල් වලට හිරේ හිටි බව කියනවා.නමුත් එය සර්කන් හට පැවිසීමට ඔවුන් අකමැති වනවා.මේ අතර නසාන් මැඩම්ගේ කාර් එකේ තිබි ලේ පැල්ලමක් අලි දකිනවා.මේ අතර සේරා සෙලිම් මැඩම්ගේ නිවසටපැමිණෙනවා.ඉන්පසු ඇය ඊදර් හා සම්බන්ධ වීමට උදව් වන බව කියනවා.මේ අතර කාර් එකේ ඇති ලේ පැල්ලම එව්ලිල් හට අලි පවසනවා.ඉන්පසු එය එව්ලිල් සෙම්රේ හට පවසා ඔවුන් නසාන් මැඩම් වෙත යනවා.ඉන්පසු කාර් එක වෙනත් පළාතකට ගොස් දමා යනවා.

ඉන්පසු නසාන් නිවසට පැමිණෙන විට අලි එම නිවසට පැමිණ සිටිනවා.කාර් එක නැති වී ඇති බව පවසනවා.මේ අතර ගුසේ හට දුන් කාර් එක විකුණා සොංගුල් කැමති කාර් එක රැගෙන එනවා..මේ අතර ඩෙෆ්නේ සර්කන් යන විද්‍යාලයට එනවා.නව යහළුවන් හඳුනා ගැනීමට ආ බව ඇය කියනවා.මේ අතර කදර් සිටින තැනට ටුනා පැමිණෙනවා.ඉන්පසු කදර් සහ ටුනා කතා කරමින් ඉන්නවා එතැනට ඩෙෆ්නේ පැමිණ නසාන් මැඩම් සර්කන් සහ සෙම්රේගේ අතරට පැමිණිමට යොදාගත්තේ ටුනා බව කියනවා.ඉන්පසු කේන්ති යන සියලු දෙනා ටුනාට බැන එතැනින් පිටව යනවා.ඉන්පසු එය දැනගත් සියලු දෙනා නසාන්ගේ නිවසට යනවා.ඇයට බැන වදිමින් සිටින විට ඇයට ලියුමක් එනවා.එහි ඇත්තේ cctv කැමරා වල පින්තූර බව දැනගන්නවා.ඉන්පසු සියලු දෙනාමබිය වෙනවා.මෙය කරන්නට ඇත්තේ නෙරිමන් මැඩම් කියා කදර් සිතනවා.ඉන්පසු නෙරිමන් මැඩම් වෙත පැමිණෙන කදර් සියලු දේ පවසා ඇය මෙය කල බව කියනාව.ඉන්පසු මෙයනෙරිමන් මැඩම් දැනගන්නවා.ඉන්පසු ඒ සිරුර වල දැමු තැන ඇසු විට තමාගෙම ගොඩනැගිල්ලේ බව ඇය කියනවා.ඉන්පසු නෙරිමන් මැඩම් හට හෙඩියේ කතා කර ආයතනයකින් පැමිණ තම වත්ත හාරන බව කියනවා.ඉන්පසු සිරුර එතැන ඇති බව කියනවා.ඉන්පසු එතැනට දිව යන සියලු දෙනා එ දෙස බලා සිටිනවා.ඉන්පසු එතැනු සිරුර නැති බව දැනගන්නවා.මේ අතර ඉල්ලු කප්පන් මුදල් දීමට නසාන් මැඩම් යනවා.එතැනට පැමිණෙන ඒ පුද්ගලයා කවුරුන්ද කියා නසාන් හට හඳුනා ගැනීමට නොහැකි වෙනවා.මේ අතර ෆෙරිදා මැඩම් හට දරුවෙකු ලැබීමට ඇති බව දැනගන්නවා.ඉන්පසු නසාන් සහ දැරියන් කතා කරමින් සිටින දේ ඊදර් දැනගන්නවා.ඉන්පසු එම කප්පන් ඔහු ඉල්ලු බවත් සියලු දේ ඔහු කල බවත් කියනවා.ඉන්පසු ඔහු සිරුර වෙනත් තැනකට රැගෙන ගොස් වැලලු බව කියනවා.ඉන්පසු දිනක් ව්‍යායාම කරමින් සිටි දෙදෙනෙකු හට කැලැවක් තිබු යාවුස්ගේ සිරුර හමු වෙනවා.ඉන්පසු එය යාවුස්ගේ බව සර්කන් හඳුනා ගන්නවා.ඉන්පසු එම සිරුරේ තිබු සෙම්රේගේ අතේ තිබු බේස්ටල් එක හමු වෙනවා.ඉන්පසු අලිහට සියලු දේ එකින් එක මතක් වෙනවා.මේ අතර ඊදර්ගේ පරිඝණකයේ තිබු වීඩියෝස් දකිනවා.එය දැක ඇති බව නසාන් වෙත ගොස් පවසනවා.ඉන්පසු අලි එව්ලිල් හමු වීමට යනවා.ඉන්පසු ඇගේ හැසීරීම් වලින් අලි හට සැක සිති එව්ලිල්ගෙන් සියලු දේ විමසනවා.ඉන්පසු ඇය සියලු දේ අලිට කියනවා.මේ අතර නෙරිමන් මැඩම් ෆෙරිදා මැඩම්ගේ නිවසට පැමිණ සිදුවී ඇති දේවල් පවසනවා.ඉන්පසු අලි සහ එව්ලිල් අනෙක් අය සිටි තැනට එනවා.ඉන්පසු එතැනදි එව්ලිල් අලි සියලු දේ දන්නා බව කියනවා.ඉන්පසු සියලු දෙනා පසු දින ඇවිත් පොලිසියට භාර වෙන්නම් කියා කියනාව.නමුත් සොංගුල් එතැන සිටි නැති බව කීමට සියලු දෙනා කැමති වෙනවා.මේ අතර නිවසට පැමිණෙන මෙරට් හට මෙරාල් සියලු දෙ පවසනවා.සර්කන්ගේ නිවසට යන සිම්රේද සර්කන් හට සියලු දේ කියනවා.ඉන්පසු සිම්රේට බැන එතැනින් පිටව යනවා.මෙරාල් හට මෙරට් කොහේ හෝ යාමට මෙරාල් හට කතා කරනවා.නංගි සහ මල්ලි බැලීමට එව්ලිල් පැමිණෙනවා.ඉන්පසු සියලු දේ පවසා එව්ලිල් එතැනින් පිටව යනවා.ඉන්පසු අලි වෙත එව්ලිල් යනවා.ජීවිතේ පළවෙනි පාරට අලි තමන්ගේ රැකියාවට වෛයිර කරන බව කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *