මේ දින වල දෙරණ නාලිකාවේ විකශය වන මුතු අහුර ටෙලි නාට්‍ය තුර්කි කතාවකි.මෙය රාත්‍රි 9.00ට සෑම සතියේ දිනකම විකාශය වනවා.මෙය තුර්කි කතාවක් උවද ප්‍රෙක්ෂයන් අතර ඉතාම ජනප්‍රිය වූවකි.පසුගිය සතිය මෙසේ විමසා බලමු.කදර් සිමරේ සහ සියලු දෙනාම රාත්‍රියේදි රාත්‍රියේදි චිත්‍රපටයක් බලමින් සිටිනවා.මේ අතර නිවසින් යන ඊදර් සහ සේරා නසාන් මුණ ගැසි කතා කරමින් සිටිනවා.මේ අතර සේරා නසාන් ගැන සැක බව කියනවා.එය කෝප වන නසාන් ඇයට බනිනවා.මේ අතර ටොප්රැක් සහ ෆෙරිදා මැඩම් මුහුද අසලට ගොස් ටොප්රැක්ගේ දුරකථනය මුහුදට විසික් කිරීමට යනවා.මේ අතර අලි සහ එව්ලිල් කෝපි එකක් බීමට යනවා.එහිදි එව්ලිල් අලිගෙන් විවිධ දේ විමසනවා.මේ අතර නෙරිමන් මැඩම් හෙඩියේ සමඟ එකතු වී වත්තේ යාවුස් වැළලූ තැන මල් සිටු වීමට යනවා.මේ අතර ඔවුන් කරන දේ සිම්රේ කදර් සහ මෙරාල් දකිනවා.මේ අතර සේරා සෙලින් මැඩම්ගේ නිවසට යනවා.අනතුරුව ඇය ඊදර්ට කැමති බව සේරා දන්න බවත් ඊදර් ඇයට කැමති කී බව කියනවා.මේ අතර සියලු දෙනා කතා කරමින් සිටින තැන විට එව්ලිල් හට මෙරාල් අලිගෙන් අයින් වීමට බල කරනවා.ඉන්පසු අලි එව්ලිල් මුණ ගැසීමට එනවා.ඉන්පසු අලිට ඇය ඔවුන් දෙදෙනා හැමදාම හමුවීම කදරයක් බව කියනවා.ඉන්පසු එව්ලිල් අලිව එතැන සිටින ලෙස පවසා සොංගුල්ගේ නිවසට එනවා.ඉන්පසු සියලු දෙනා කතා කරමින් සිටින දේ අලි අසනවා.

ඉන්පසු අලි එව්ලිල්ට බැන වදිනවා.නැවත මේ දේවල් නොකරන ලෙස පවසා ඇයව වැළඳගන්නවා.මේ අතර කදර් මුණ ගැසීමට ටූනා එනවා.නමුත් ඔහු සමඟ කතා කිරීමට නොහැකි බව කියනවා.මේ අතර කදර් දොරවසා එතැනින් යනවා.ඉන්පසු එතැනට මෙරට් පැමිණෙනවා.ඉන්පසු ඔහු ටූනාගේ අත තිබු මල් එක රැගෙන මෙරාල්ට දීමට එනවා.මේ අතර කදර් සියලු දේ අලිට කියන බව මෙරාල්ට කියනවා.ඉන්පසු සියලු දෙනාම ඇය නතර කිරීමට යනවා.මේ අතර කදර් පොලිසියට එනවා.මෙරාල්,සිම්රේ සහ එව්ලිල් එතැනට එනවා.නමුත් කදර් අලිට කිසිවක් කියා තිබුනේ නෑ.මේ අතර සිදු වූ අනතුර කදර්ගේ නිවසේ CCTV තුලින් ඡායාරූප රැගෙන එය කාට හෝ යවනවා පෙන්වනවා.මේ අතර ඊදර්ගේ නිවසට නෙරිමන් මැඩම් පැමිණෙනවා.මේ අතර යාවුස් අතුරුදහන් වීම ගැන නෙරිමන් දැනගන්නවා මෙය සැක කටයුතු දෙයක් බව ඇය කියනවා.මේ අතර නසාන් මැඩම් යාවුස්ගේ ඇඳුම් විසික් කිරීමට යනවා.ඉන්පසු එයට කෝප වන සර්කන් ඇඳුම් විසික් නොකරන ලෙස කියනවා.මේ අතර නෙරිමන් නසාන්ගේ නිවසට පැමිණ සර්කන්ටත් ඇසෙන්නට යාවුස් අතුරුදහන් වීමට හේතුව නසාන් බව කියනවා.ඉන්පසු සර්කන්මේ දේට හේතුව විමසනවා.

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *