මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ වලවෙට්ටුවා ටෙලි නාට්‍ය ප්‍රෙක්ෂක ආදරය සමඟ ගලාගෙන යනවා.රතු මහත්තයාගේ නිවසට ධර්මේ
පැමිණෙනවා.ඉන්පසු තෝන් වලට දුන් මුදල් තමාට අවශ්‍ය බව කියනවා.ඉන්පසු රතු මහත්තයා තෝන් ගත් මනුස්සයා නැවත එන බවත් ඔවුන්ට සිටින ලෙස කියනවා.ඉන්පසු රාත්‍රියෙදි වෙල්මාගේ යහළුවන් ඇගේ නිවසට එනවා.වෙල්මාගේ මවගෙන් ඔවුස් සිදු වූ දේ විමසනවා.මේ අතර රතු මහත්තයාගේ ගෝලයින් ගාමිණි හමු නොවු බව පවසා පැමිණෙනවා.ඉන්පසු ධර්මේ ද නැවත ඔවුන් සමඟ ගාමිණි සමඟ සෙවීමට යනවා.ආදි වෙල්මා ගැන කල්පනා කරමින් සිටිනවා.පසුදින උසාවියට යාමට වෙල්මාගේ යහළුවන් ඇගේ නිවසට එනවා.නමුත් චාන්දනි ඔවුන් යාමට කියා තමා සමඟ වෙනත් අයෙක් පැමිණෙන බවත් පවසා ඔවුන්ට යාමට කියා කියනවා.මේ අතර ආදිද උසාවියට යාමට ලෑස්තිවෙනවා.මේ අතර ගාමිණි රතු මහත්තයාගේ නිවසට පැමිණෙනවා.තමාව පොලිසියෙන් අල්ලා ගත් බවත් සල්ලි සියල්ල පොලිසි ගත් බවත් පවසනවා.මේ අතර වෙල්මාව නිදහස් කරගෙන නැවතත් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් නිවසට පැමිණෙනවා.මේ අතර නිවසට පැමිණෙන ගාමිණි තමා ළඟ තිබු සල්ලි වලින් ලක්ෂ 5ක් අඩු බවත් එය ඇය ගත් බව දන්නා බවත් පවසනවා.නිදහස් වි පැමිණි  වෙල්මා අසලට පැමිණෙන ආදි තමාට පහරදුන් අය අඳුරනවාද කියා විමසනවා.මින් පෙර ඔවුන් දැක නැති බව ඇය කියනවා.ආදිගේ කටඋත්තරය නිසා ඇය බේරී ආ එකට ආදි හට වෙල්මා ස්තුති කරනවා. ඔවුන්ගේ කතාවෙන් අනතුරුව ආදිට තමාවත් බයිසිකලයේ දමාගෙන යන ලෙස වෙල්මා කියනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාම බයිසිකලයෙන් එනවා.ආදිගේ නිවසට පැමිණෙන ගාමා නඩුවෙදි වෙල්මව බේරා ගැනීමට ආදි කටඋත්තර දුන් බව කියනවා.වෙල්මාලගේ තැනට යන ආදි සහ වෙල්මා තැඹිලි බොමින් ඉන්නවා.එතැනදි තමා බාරයක් උන බවත් ආදි හට වෙල්මා කියනවා.ඉන්පසු ආදි හට ආදරෙයිද කියා ඔහු විමසනවා.මේ අතර ධර්මේ රතු මහත්තයාගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු සිදු වූ දේ රතු මහත්තයා පවසනවා.ගැහැණු ළමුන් සිටින තැනට වෙල්මා පැමිණෙනවා.මේ අතර එතැනට පැමිණෙන ආදි සහ ගාමා ඔවුන්ට කෑමට දේවල් රැගෙන එනවා.උන බාරය ඔප්පු කිරීමට ආදි සහ ගාමා දේවාලයට යනවා.බාරය ඔප්පු කර පැමිණෙන ආදිගෙන් ගාමා මෙම බාරය උනේ කවුරුන්දැයි විමසනවා.එහිදි වෙල්මා බව දැනගත් ගාමා ආදි හට බැන වදිනවා.රාත්‍රියෙදි නිවසට පැමිණෙන ගාමා හට ආදි බැන වදිනවා.මේ අතර වෙල්මා සහ ගැහැණු ළමුන් කතා කරමින් සිටින තැනට ආදි පැමිණෙනවා.ඉන්පසු එතැන සිටි වෙල්මා තමාට බයිසිකලය පුරුදු කරන ලෙස කියනවා.ඉන්පසු එතැනට පැමිණෙන ගාමා ආදි අත තිබු කුකුළා තමාගෙ බව පවසා රැගෙන යනවා.මේ අතර ආදිගේ පියා හංදියේ බේත් කඩයක් දානවා.මේ අතර ගාමා රතු මහත්තයාගේ නිවසට පැමිණ තමා ආදිව අතහැර ආ බවත් ඔහු ගමට යනව බවත්  ඔහු අත තිබු කුකුළන් දෙදෙනා රතු මහත්තයාට දි සල්ලි දෙන ලෙස කියනවා.නමුත් එයට එකඟ නොවෙන රතු මහත්තයා ඔහුට තමා ළඟ නවතින බවත් පවසනවා.ආදි සිටින තැනට පැමිණෙන වෙල්මා ගාමා අතර සිදු වූ දේ විමසනවා.මේ අතර වෙල්මාගේ මව ගෙනත් දැමීමට ඇගේ වැඩ කරන තැන මහත්තයා පැමිණෙනවා ඒ එන විට එතැනට එන ගාමිණී ඔහුගේ කාර් එකට ගොඩ වෙනවා.

තමා චාන්දනිගේ ස්වාමි පුරුෂයා බවත් ඇය හා අතර ඇති සම්බන්ධය නතර නොකරන ලෙසත් සැමදාම ඔහුට අරක්කු බෝතලයක් අරගෙන දෙන බවත් ඔහු කියනවතුරු ඇය හා ඇති සම්බන්ධය නතර නොකරන බවත් පවසා ගාමිණී ඔහුගේ හැඳුනුම්පත ගන්නවා. මේ අතර රතු මහත්තාය පූටා හට ගාමා ගැන ඇහැ ගාගෙන සිටිය යුතු බව කියනවා.මේ අතර වෙල්මාගේ යහළුවන් වෙල්මාගෙන් ආදි සහ වෙල්මා අතර සම්බන්ධයක් ඇති බව කියනවා.මේ අතර ගාමා රතු මහත්තායාගේ ගෝලයන් සමඟ කබඩි සෙල්ලම් කිරීමය යනවා.මේ අතර ගාමිණි ආදි අසලට පැමිණ තමා කුකුළ් සංදර්ශනයක් පවත් වන බවත් ආදිටත් එයට එන ලෙසත් කියනවා.තමාගේ යාළුවෙක් වන ගාමා රතු මහත්තයාගේ නිවසේ සිටින බව කියනවා.මේ අතර වෙල්මා ආදිගේ බයිසිකලයෙන් ගෙදර එනවා.එය දකින ඇගේ මව ඇයට බැන වදිනවා.එතැනින් එන වෙල්මා සමාධිගේ නිවසට එනවා.තමා ඇගේ නිවසට ආවේ වෙල්මාගෙ නිවසේ සිටිමට නොහැකි බවත් පවසා සමාධිගේ නිවසේ නැවතිමට පැමිණෙනවා.මේ අතර ආදිගේ පියා හට ආදි පසුදින ඇති කුකුළ් සංදර්ශනය ගැන පවසා ඔහුගෙන් ලක්ෂ එකහමාරක් ලබා දීපසුවදා නැවත ලක්ෂ 3ක් ලබාදෙන බව කියනවා.පසුවදා ආදි සහ යහළුවන් කුකුළන් රැගෙන පැමිණෙනවා.රතු මහත්තයා සහ ගාමාද එතැනට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *