සිරස නාළිකාවේ මේ දිනවල රාත්‍රි 9.00 ට විකාශනය වන නිල පබළු ටෙලිනාට්‍ය මේ දිනවල හොඳම කොටස් ටික තමයි විකාශනය වෙන්නේ.. මන්ද මේ වෙද්දී කුරුළු ජිවිත්ව සිටින බව පූජා දැනගෙනයි සිටින්නේ..ඉතිං පූජා මේ වෙද්දී ඉස්කොලේ මහත්තයාගේ ගෙදර නැවතිලා තමයි ඉන්නේ.. ඉතිං එක්වරකදී පූජා ඉස්කොලේ මහත්තයාට සහ නෝනාට ඇයටත් මේ වගේම නංගි කෙනෙක් සිටියා ඇය නැති වුන බව ඔවුන්ට පවසා සිටිනවා.. ඉතිං කුරුළුට කෙහොම උනත් පූජා ගැන කිසිම මතකයක් නැහැ.. ඇය විවිධ දේවල් ඇගෙන් ඇහුවත් කුරුළුට ඒ දේවල් මතක් වෙන්නේ නැහැ. ඉතිං මේ ගෙදර ඉන්න විටත් පූජා විටින් විට කුරුළුව මරන්න සැලසුම් හදන්න පටන් ගන්නවා..

මේ අතරම අභිමන්ට පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.. එහිදි පොලිසියෙන් පවසන්නේ කුරුළු සිටිනවා දැක්ක කියපු ගැටබේ පන්සල ළඟ තිබ්බ සිසිටිවි දර්ශන පොලිසියට සොයා ගැනීමට හැකි වු බව අභිමන්ට පවසනවා… ඊටපසු එම සිසිටිවි දර්ශන ඇතුළත් විඩියෝ පට කිහිපයක් අභිමන්ට පරීක්ෂා කර බලන්න ඇයි කියා පොලිසිය එ්වා අභිමන්ට යවනවා.. එ අවස්ථාවේ අභිමන් එවා පරීක්ෂා කර බලන විටම ඔහුට තේරේනවා එතන සිටින්නේ වෙන කිසිවෙකතු නෙමෙයි කුරළු බව ඔහුට ඔප්පු වෙනවා.. ඔහුට අදාහගත නෙහැකිව ඔහු ගොඩක් සතුටට පත්වෙනවා.. ජූජාත් පසුදා උදේ ලොකු සර්ගේ ගෙදරින් කොළඹට එනන්ට පිටත් වෙනවා.. එ අවස්ථාවේදීත් පූජා කුරුළුව දැක ඇයට කියනවා මම අපහු එන්නම් කියා ඇය බලා යෑමට..එසේ පවසමින් ඇය ගෙදරින් පටත්ව යනවා. මේ අතරදී පොලිස් මහත්තයෙක් එ අසළට මොටර් බයික් එකෙන් පැමිණ ඉස්කෝල මහත්යාව දැක කතා කරනවා. ඒ අවස්ථාවේදී පූජාත් ඒ අසළම සිටිනවා. එ අවස්ථාවේ ඒ පොලිස් මහත්තයා ඉස්කෝල මහත්යාට කියනවා අර දුවගේ report එකත් ගෙනවා කිව්වා කියනවා. පුජා ඒ අවස්ථාවේදී ඒ කුමන report එකක් ගැනද කියන්නේ කියලා කල්නා කරනවා. ඊටපසසේ ඒ ගැන පූජා ඉස්කෝල මහත්යාගෙන් ඇසු විට ඔහු පවසනවා දුවගේ MRI එකක් කලා එකෙ report එක කියලා ඇයට පවසනවා.

ඉන්පසු පූජා ඒ ගැන සිත සිත වාහනයට නගිනවා.. ඇය එ අවස්ථාවේ සිතනවා ඉස්කෝල මහත්යා කුරුළුට Treatments පටන් ගන්න කලින් මොනවා හෝ දෙයක් කරන්නට වෙනවා කියා ඇය සිතනවා.. එ අතරදීම පූජාට අභිමන්ගෙන් දුරකථන ඇමතුමක් එනවා.. එ වේලාවේ අභිමන් ඇයට කියනවා කුරුළු ජිවිත්ව සිටින බව.. ඔහු ඇයගෙන් ඉල්ලා සිටනවා නුවර අවට ඇය සිටිනවාද කියා සොයා බල්නන කියා.. පූජා ඒ අවස්ථාවේ කලබලයට පත් වී කුමක් කරන්නද කියා සිතා ගැනීමට නෙහැකිව සිටිනවා… ඇය ආයිමත් සැරයක් ඉස්කොල මහත්යාගේ ගෙදරට යන්න හේතුවක් හදගන්නේ කෙහොමද කියලා සිතනවා.. ඇය ටික දුරක් මෙහෙම ගිහින් එක තැනකදී වාහනය නතර කරලා ආයෙමත් කල්පනා කරනවා.. ඊටපස්සේ ඇය වාහනයේ බැටරියක් ගලවනවා. ඇය සිතනවා මේ දේ කිරිම තුළින් ආයෙමත් වතාවක් කුරුළු ඉන්න තැනට යාමට හැකිවෙයි කියා..

මේ අතරේදී තව අමුතු දෙයක් සිද්ධ වෙනවා…එ තමයි කුරුළුගේ මිය ගියා තාත්තාගේ සොහොන මතින් නගයෙක් එ සොහාන අසළින් මතුවෙනවා… එ නගයා එතනින් පිටව ගොස් කුරුළුගේ අම්මා සහ නැන්දා සිටින නිවස වෙත පැමිණෙනවා.. එත් එක්කම පූජාත් ආපසු ගමේ සිටින ඉස්කෝල මහත්යාට හිතවත් කොල්ලෙක් පැමිණ ඇයව ඉස්කෝල මහත්යාගේ ගෙදරට මෝටර් සයිකලයකින් රැගෙන යනවා.. මේ වනකොට මහිමා අසනීප වී රෝහල් ගත කරපු ඇගේ මවත් සමඟින් ගෙදරට එනවා..

මේ අතරදී කුරුළුගේ මව සිටින නිවසේ සුභද්‍රාගේ අක්කත් නැවතිලා සිටින්නේ..ඇය ගෙදර අතුගාන ගමන් සිටින විට ඇය දකිනවා.. කුරළුගේ තාත්තා එහෙමත් නැත්තම් මලින්තගේ photo එක තියන තැනින් නාගයෙක් මතු වෙනවා සුභාද්‍රාගේ අක්කා දැකීමත් සමඟ ඇය මහ හයියෙන් කුරුළුගේ නැන්දාගේ නම පවසමින් කෑ ගසනවා..එ අවස්ථාවේ කලබලයෙන් දුවගෙන එන කුරුළුගේ නැනදාට සුභාද්‍රාගේ අක්කා පවසන්නේ නායෙක් කියා මලින්තගේ photo එක පෙන්වනවා.. කුරුළුගේ නැන්දා වන රේෂ්මා ඒ අවස්ථාවේ සුභාද්‍රාගේ අක්කාට පවසන්නේ ඔහුට බය වෙන්න දෙයක් නැ නමුත් කවුරුහරි වරදක් කරලා තියනවා නම් තමයි බය විය යුතු බයව ඇය සුභාද්‍රාගේ අක්කාට පවසන්නේ අමුත්වටයි.

පුජා මේ වෙද්දී ආයෙමත් ඉස්කෝල මහත්යාගේ ගෙදරට ඇවිත් සිටින්නේ.. ඇය කුරුළුවත් ළඟ තියාගෙන ඇයගේන විවිධ ප්‍රශ්න අසනවා.. ඒ අවස්ථාවේදී පූජාට දුරකථන ඇමතුමක් එනවා. එ මිහිමාගේන්. ඒ අවස්ථාවේ කුරුළු වාඩි වී සිිටි තැනින් නැඟිට යාමට උත්සහ කරද්දී පූජා කකුළක් ඉස්සරහට කරමින් කුරුළුව වැට්ටවීමට උත්සහ කරනවා..නමුත් එය ගණන් නෙගෙන කුරළු එතනින් යනවා..

ඔන්න ආයිමත් පූජා කුරුළු සමඟ එළියට වී කතා බහා කරමින් සිටිනවා.. එ අවස්ථාවේ පූජා කුරුළුගෙන් අසනවා මේ හරියේ ලොකු කන්දක් හෝ හෙළක් නැද්ද කියා ඇගෙන් අසනවා..කුරුළු ඒ අවස්ථාවේ තිබෙනවා කියා පැවසීමත් සමඟම පූජා කුරුළුගෙන් අසනවා එ අසල මිනිස්සු ගැවසෙනවද කියා.. කුරුළු ඒ අවස්ථවේ නැහැ යැයි පවසනවා..

ඉතිං පූජා අයෙමත් සැරයක් කුරුළුට අනතුරක් කිරීමටද සැරසෙන්නේ කියන කාරණය හැමෝටම කතුහලයකි..

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *