මේ දිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන Hiru Super Dancer තරඟාවලිය මේ වෙද්දී ඉතාමත් තරඟකාරි.. ඉතිං පසුගිය සතියේ අවසන් 24 දෙනාගේ අවසන් කණ්ඩායම තමයි සිය නර්තන දක්ෂතාවයන් වේදිකාව තුළ එළි දැක්වුයේ…

ඉතිං පහුගිය සතියේ තරඟවැදුණු තරඟකරුවන් අතරින්, තරුඟකරුවන් දෙදනෙකුට මේ වේදිකාවෙන් සමුගන්නට සිදුවුවා.. ඉතිං එදින තම නර්තන අචාර්යවරුන් සමඟින් සිය දස්කම් වේදිකාව මත පෙන්වු එ දඟකාර පුංචි නැට්ටුවන් වන්නේ අචින්ත සමඟ සංකනි, ලහිරු සමඟ නෙතුලි, ලක්ෂිත සමඟ මිනුල් , ජොති සමඟ ක්‍රිස්ටිනා, සුදෙෂ් සමඟ ඉමාෂා , චරක සමඟ පුර්ණි, යන තරුඟකරුවන් හයදදෙනයි.. ඉතිං මේ අතරින් තරඟකුරවන් දෙදෙනෙක් එදින වේදිකාවේන් සමු ගත්තා. ඉතිං ප්‍රේක්ෂකයන් ලබා දුන් විනිශ්චය අනුව වැඩිම ප්‍රේක්ෂක මනාපන් සමඟ එදින රාත්‍රියේ පළමුවෙන්ම සුපිරි 16 දෙනාගේ කාණ්ඩායමට එකතු වුයේ බොලිවුඩ් නර්තනයකින් සියලු දෙනාගේ සිත් ඇඳගත් අචින්ත සමඟින් සංකනියි..ඉන්පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන් අරගෙන 16 දෙනාගේ කාණ්ඩායමට එකතු වුයේ ඉතාමත් භයාංකාර නර්තනාංගයක් ඉදිරිපත් කළ ලහිරු සමඟ නෙතුලිය.. එදින ඇයට විනිශ්චමණ්ඩලයේ ඉතා හොඳ ප්‍රතිචාර ලැබුනා..ඉතිං මේ අතර මේ වේදිකවෙන් චරක සමඟ පුර්ණි සහ ඉතාමත් සංවේදී නර්තනාංගයකින් වේදිකාව සංවේදී කළ සුදේශ් සමඟින් ඉමාෂාට සිදුවුවා මේ වේදිකාව හැර යන්නට..

ඉතිං පසුගිය සතියේ මේ වේදිකාවේ සිය දස්කම් එළි දැක්වු පුංචි තරඟකරුවන් වන්නේ තුවාන් සමඟ කවිත්මා, නමල් සමඟ ප්‍රශාන් , අචින්ත සමඟ චනිඳු , චරක සමඟ දිනිති , ජෝති සමඟ දුලක්ෂි , තිළිණි සමඟ මිලාන් කියන තරඟකරුවන් …ඉතිං එදිනත් මේ පුංචි දඟකාර නැට්ටුවන් ඔවුන්ගේ නර්තන අචාර්යවරුන් සමඟින් සිය දස්කම් මේ වේදිකාව මත ඉතාමත් අලංකාරවත් ලෙස විවිධ තේමාවන් මුල් කරගනිමින් ගෙනහැර පෑවා.ඉතිං එදින් තුවන් සමගින් කවිත්මා හොඳ ආරම්භයක් තරඟයට ලබා දුන්නා..ඉතිං විනිශ්චමණ්ඩලේත් හොඳ ප්‍රතිචාර ලබා ගන්නට තුවන් සමගින් කවිත්මා සමත් වුවා.. එදින නමල් සමඟ ප්‍රශාන් බලගෙන සිටින ප්‍රෙක්ෂකයන් සංවේදී කරමින් අම්මා සහ පුතා කියන තේමාව යටතේ ඉතාමත් හැඟීම්බර නර්තනාගයක් ඉදිරිපත් කලා..ඉතිං එදින චරක සමඟ දිනිති කල නර්තනාංගයත් ඉතාමත් සුවිශේෂි සමාජයට පණිවිඩයක් ලබාදෙන නර්තනංගයක් වුවා..ඔවුන් දෙදෙනාගේ මේ නර්තනාංගය තුළින් පිළිබිඹු වුයේ සොබාහදහ ගැනයි.. එයින් ලොකු පණිවිඩයක් සමාජයට ලබා දෙන්නට සමත් වුවා…
එදා දිනයේ තරඟවැදුනු ජෝති සමඟ දුලක්ෂිත් ඉතාම සංවේදී කගෙත් ඇස් කඳුළු වලින් පුරවන නර්තනංගයක් තමයි වේදිකාව තුළ ඉිදිරිපත් කලේ.. ඒ පිය සෙනෙහස ගැනයි..

ඉතිං මේ නර්තනංගයට විනිශ්චමණ්ඩලය පවා ඉතා සංවේදී වුවා.. එ අතරින් හිමාලි සිරිවර්ධන ඒ නර්තනය දෙස ඇසිපිය නෙහළා බලමින් රස වින්දා.. ඇය ඇගේ ප්‍රතිචාරය පවා ඔවුන්ට ලබා දුන්නේ කඳුලු පිරි දෙනෙතින්… එදා දවසේදී දුෂන්ත් කිසිවක් නොකියාම ග්‍රීන් ලීවරය ලබා දුන්නා.. ඉතිං එදින අවසාන තරඟකරුවා ලෙස අපුරු නර්තනංගයක් ඉදිරිපත් කළ තිළිණි සමඟ මිලාන්ට විනිශ්චමණ්ඩලයේ තිදෙනාගෙන්ම ග්‍රීන් ලීවරය ලබුනා.. ඉතිං එදා දවසේදී මේ පුංචි දඟකාර නැට්ටුවන් ඔවුන්ගේ උපරිමෙන් මේ වේදිකාවේ එකිනෙකාට අභියෝග කරමින් ඉතාමත් අලංකාරවත් නර්තනංගයන් ඉදිරිපත් කලා.. ඉතිං අපි බලමු මේ පුංචි දඟකාර නැටුවන් අතරින් ලබන සතියේදී කුමන තරුඟකරුවන් දෙදෙනාද මේ වේදිකාවෙන් සමු ගන්නේ කියා….

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *