සතියේ දින වල රාත්‍රි. 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රාදික හමුවන ලීසා රාදිකගේ කණ්ඩායමෙන් චාමරිව අයින් කරන ලෙස…
නසීරා හට දේශිතගේ මව කැමතිවේවිද
සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල ඉතාමත් ජනප්‍රිය ටෙලි කතාවක්.සතියේ දින පහෙම රේස් සියත නාලිකාවේ විකාශය වනවා.දේශිත නසිරාව බොරු කියමින් අම්මා…
අජිත්ගේ වෙස්මාරුව
සියලු දෙනාගේ ආදරය දිනාගත් කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය මේ දින වල කාගේත් ප්‍රතිචාර මැද ඉතා ජනප්‍රියත්වයේ පවතිමින් ගයා යන කතාවකි.ආශාගේ නිවසට පැමිණ ආශා ඝාතනය කරන අජිත්…
ආශාගේ අවසානය මෙයද
ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන යනවා.චන්දන හට කතා කරන ආශා සුලලිත කුඩු ගෙන ඒමට නොගිහින් ඇති බව…
ආශා සුලලිත හට කුමක් කරාවිද
ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය සතියේ දින පහෙම විකාශය වේ.අජිත් හට ඇමතුමක් දෙන කුමාර තමන්ගේ බෝඩිමට පොලිසියෙන් ආ බවත් ඔවුන් දැන් බෝඩිමේ…
ආශාගේ මීළඟ උපාය කුමක් වෙිවිද
ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය මේ දින වල ඉතාම ජනප්‍රියත්වයේ පවතින ටෙලි නාට්‍යකි.ආශාගේ කුඩු දමා ආ පෙට්ටිය රංජි විසින් සොරකම් කරනවා.නිවසට ගෙනැවිත් බලන…
චන්දන හා සුලලිත පොලිසියට හසුවේවිද
ITN නාලිකාවේ මේ දින වල කාගේත් අතර ජනප්‍රිය කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.මේ අතර චන්දනගේ කීමට අයෙක් හට වෙඩි තියනවා.මේ…
ටිකිරා හට උදව් කිරීමට චන්දන හා සුලලිතට හැකිවේවිද
ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30 ට විකාශය වනවා.ඇන්ඩ්‍රියා මුහුණු පොතේ දැමු දැන්වීම දැක කුමාර සහ ඔහුගේ අජිත්…
ප්‍රියන්වදා රසික හට ආදරය කරාවිද
මේ දින වල ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.බෝඩිමට පැමිණෙන චන්දන අජිත් සහ කුමාර කළ දේ සුලලිත බව පවසනවා.මේ අතර කුමාර…
ප්‍රියන්වදා කොළඹ එන්නේ චන්දන සේවීමේ පරමාර්ථයෙන්ද
මේ දින වල ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යකි.පොලිසියට ගොස් පැමිණෙන ඇන්ඩ්‍රියා නැවත පොලිසියට නොයන බව තම මවට කියනවා.ඉන්පසු මිනිසුන් ඉතාලියට…