ටීෂාගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට අවන්ත දෙව්මිගේ අයියා හමුවන්නට පැමිණෙයි

සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.ඩිලාන් සමඟින් යළිත් ලිහිණිගේ ප්‍රශ්නය…