උදේනිව හමුවන්නට අමීෂා හදිසියේම පැමිණියේ ඇයි? 

සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.උදේනිව හමුවන්නට යළිත් ඇගේ නිවසට…