සෑම සෙනසුරාදා දිනකම හිරු නාලිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන හිරු super dancer තරගාවලිය එන්න එන්නම තරගකාරී. සෑම තරගකරුවෙක්ම ඔවුන්ගෙන් නාර්තනාංගයන් ඉතාමත් ක්‍රියාශීලීව , උද්යෝගයෙන් යුතුව…
සොංගුල්හට නැවත සිහිය ඒවිද
මේ දින වල අවසාන කොටස් කිහිපය විකාශය වන මුතු අහුර ටෙලි නාට්‍ය කාගේත් සිත් කණගාටුකරමින් ගලාගෙන යනවා.දැරියන් ඔවුන් කල වැරැද්දට දඩුවම් විදිමට ලැස්ති වෙමින් සිටිනවා.පසු…
රුමා ගැන මෙතරම් චිරාත් සොයන්නේ ඇයට ඔහු ඇත්තටම කැමති නිසාද
සතියේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි සිතුවම මෑතකාලයේ පටන් ගත් තුර්කි කතාමලාවකි.මෙහි එන ගැහැණු දරුවාගේ නම රූමායි අය තට්ටු නිවාසයක…
කුරුළුට ඇගේ පරණ මතකය ඒයිද?
මේ දිනවල සතියේ දින පහේම රාත්‍රී 9.00 ට සිරස ටීවී තුලින් විකාශනය වන නීල පබලු ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉදිරියට ගලාගෙන යනවා. ඉතින්…
Mega Stars අවසන් 7 දෙනාගේ වටය ඇරඹේ
සෑම ඉරිදා දිනකම හිරු නාලිකාව ඔස්සේ රාත්‍රී 7.30 ට විකාශනය වන මෙගා ස්ටාර්ස් වැඩසටහන මේ වෙනකොට නම් ඉතාම තරගකාරී. තරඟකරුවන් සිය නර්තනාංගයක් ඉතාමත් උද්යෝගයෙන් යුතුව…
ශිවා සත්‍යාට ඔහුගේ ආදරය කියාවිද
මේ දින වල සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි සිත්තම මේ වන විටත් ඉතාම වැඩි ප්‍රේක්ෂක ප්‍රත්චාර දිනාගමින්…